කවුරුත් දන්නවනේ ටොරන්ට් ගැන..ටොරන්ට් වලින් අපේ කට්ටිය වැඩිපුරම බා ගත කරගන්නේ ෆිල්ම් තමා..ඒ අතරින් ටොරන්ට් බාන කට්ටිය අතරේ ප්රසිද්ධම සොෆ්ට්වෙයාර් එක තමයි u Torrent ඒ මොකද මේකේ ඉස්පීඩ් එකත් අනිත් ඒවාට සාපේක්ශව වේගවත්..ඒ වගේම භාවිතා කරන්නාට පහසු යූසර් ඉන්ටර්ෆේස් එකක් තමයි මේකට තියෙන්නේ...දැන් u Torrent අලුත් වෙලා නොවැ
දැන් නම් මාර ගති..මෙන්න මෙතනින් ගිහින් අලුත් වර්ශන් එක බාගෙනම බලන්නකෝ...කොහොමද අලුත් එකේ වැඩ කිඩ කොහොමද කියලා....පරන වර්ශන් එක දැනටමත් ඔයාලා ඉස්තාපනය කරල තියෙනවා නම් අප්ඩේට් කලත් හරි.... :)
හිතට දැනෙන්න...
Pages
Get your own Digital Clock![]()
මේ බ්ලොග් එක ගැන
මා දන්නා කියන දේවල් ඔබත් එක්ක බෙදා ගන්න හදපු බ්ලොග් එකයි මේ..
ඔබ සැම සාදරයෙන් පිලිගන්නෙමු...
Featured post
@ Tharindu Darshana(විකියා). Powered by Blogger.
ජනප්රිය ලිපි
-
Pirates of the Caribbean: At World’s End (2007) | ලොව අවසානය තෙක්! [සිංහල උපසිරැසි සමඟ]
-
ඔන්න ඔයාලට අද කියලා දෙන්නේ කොහොමද තමන්ගේ බ්ලොග් එකට පොප් අප් වෙන ෆේස් බුක් ලයික් බොක්ස් එකක් දා ගන්නේ කොහොමද කියලා..මේක විවිධ ක්රම තිය...
-
12 Angry Men (1957) | දොලහකගේ මතය [සිංහල උපසිරැසි සමඟ]
-
Aashayein (2010) | මරණය පැමිණෙන දිනය ( ඔබත් දුම් බොන්නේද?) [සිංහල උපසිරස සමග]
-
A Walk to Remember (2002) | මම කියනවට වත් බලන්න! [සිංහල උපසිරැසි සමඟ]
නොමිලේ Gb 2 කක් ලබා ගන්න...
මෙන්න මේ වෙබ් සයිට් එකෙන් ඔයාලට Gb 2 කක ඉඩ ප්රමාණයක් නොමිලේම ලබා ගන්න පුලුවන්..මුලින්ම වෙබ් පිටුවට ගිහින් ඊ මේල් හා පාස්වර්ඩ් ලබා දී රෙජිස්ටර් වෙන්න..ඊට පසු පොඩි සොෆ්ට් එකක් බා ගත් කර ගන්න වෙනවා..ඒකත් මේ වෙබ් පිටුවෙන්ම ලැබෙනවා..ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාට වැදගත් වෙන ගොනු ටික හුවමාරු කරගැනීම තමා..දැන් ඔබ ලොව කොහේ හිටියත් ඕනෑම මොහොතක ඔබගේ ලිපි ලේඛණ වටිනා කියන දත්ත ඕනෑම මොහොතක ලබා ගන්න පුලුවන් වෙනු ඇත....
Indiana Jones and the Temple of Doom (1984) | ලාංකික පුරවැසියෙක් විදියට ඔබ බැලිය යුතුම ෆිල්ම් එකක්.
කලින් මේ ෆිල්ම් එකේ 1 වෙනි කොටස දුන්නා මතක ඇති.බැලුවෙ නැත්තම් මෙතනින් ගිහින් බා ගන්න..මෙන්න 2 වෙනි කොටස..මේක ලාංකිකයන් විදියට අපට හුගාක් වැදගත් වෙනවා...ඒ මොකද කියලා බලලම ඉතින් ඉන්නකෝ...මේකත් ඉතිං කලින් ෆිල්ම් වගේ සුපිරි එකක් තමා..ඔස්කාර සම්මානයක් පවා අරගෙන තියෙනවා.
Subscribe to:
Posts (Atom)












