The Avengers (2012) | අරමුණ කරා නොසැලී…[සිංහල උපසිරැසි සමඟ]
හිතට දැනෙන්න...
Pages
Welcome
විකියාගේ බ්ලොග් අඩවියට වෙතට පැමිණියාට ඉස්තූතියි
Get your own Digital Clock
මේ බ්ලොග් එක ගැන
මා දන්නා කියන දේවල් ඔබත් එක්ක බෙදා ගන්න හදපු බ්ලොග් එකයි මේ..
ඔබ සැම සාදරයෙන් පිලිගන්නෙමු...
මූණු පොතෙන් එකතු වන්න
Powered By Blog Gadgets
බ්ලොග් එක බලන්න ආපු ගාන
Featured post
@ Tharindu Darshana(විකියා). Powered by Blogger.
ජනප්‍රිය ලිපි
-
The Avengers (2012) | අරමුණ කරා නොසැලී…[සිංහල උපසිරැසි සමඟ]
-
The Descent (2005) | භීතියේ මාවත…[සිංහල උපසිරැසි සමඟ]
-
Pirates of the Caribbean: At World’s End (2007) | ලොව අවසානය තෙක්! [සිංහල උපසිරැසි සමඟ]
-
Pulp Fiction (1994) | නිම නොවූ චරිත. [සිංහල උපසිරැසි සමඟ]
-
Ninja Assassin (2009) | මාරාන්තික පළිගැනීම…[සිංහල උපසිරැසි සමඟ]
following networkedblogs
ලුහුබඳින්න
Feedjit
බ්ලොග් එකට පොප් -- අප්
ඔන්න ඔයාලට අද කියලා දෙන්නේ කොහොමද තමන්ගේ බ්ලොග් එකට පොප් අප් වෙන ෆේස් බුක් ලයික්
බොක්ස් එකක් දා ගන්නේ කොහොමද කියලා..මේක විවිධ ක්‍රම තියෙනවා.ඒත් ඒවා සාමාන්‍ය කෙනෙකුට කරන්න අමාරුයි. ඔන්න ඒක නිසා මම සොයා ගත්ත ලේසිම ක්‍රමයක් ගැන තමා අද කියන්න යන්නේ.
ඉතින් මේ විදිය භාවිතා කරලා ඔයාලටත් ඔයාලගේ ෆේස් බුක් එකේ මිතුරෝ ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන් වේවි...
මෙන්න මේකේ අන්තර්ගත දේවල් ටිකක් ....
1. Un-Blockable pop-up By All Browsers.
2. pop-up With LightBox Effect.
3. Close Button Also Included.
4. Quick To Load And Easy To Install.
5. Simple And Stylish Design.
පළමු පියවර :
ගැලපෙන පරිදි ලයික් බොක්ස් එක නිර්මාණය කර ගන්න..
3. ඊට පසුව "කෝඩ් "එක ලබා ගන්න
4. ඊට පසුව iframe කියන තැනට ගිහින් කෝඩ් එක කොපි කරගන්න
1. පල්ලෙහා තියෙන පින්තුරය මත ක්ලික් කරන්න

2. ඔයාගේ iframe code එක පේස්ට් කර ගන්න
3. Generate >> Add To Blogger
4. ඔයාගේ බ්ලොග් එක සිලෙක්ට් කරගන්න
5. Widgets එක ඉන්ස්ට්‍රෝල් වේවි බ්ලොග් එකට
6. සේව් කරලා ආයේ වෙබ් බ්‍රව්සර් එක ක්ලෝස් කරලා ඇවිත් බලන්න ඔයා හදා ගත්ත පොප් අප් ෆේස් බුක් ලයික් බොක්ස් එක පෙනේවි
3. ඊට පසුව "කෝඩ් "එක ලබා ගන්න
4. ඊට පසුව iframe කියන තැනට ගිහින් කෝඩ් එක කොපි කරගන්න
දෙවැනි පියවර :

2. ඔයාගේ iframe code එක පේස්ට් කර ගන්න
3. Generate >> Add To Blogger
4. ඔයාගේ බ්ලොග් එක සිලෙක්ට් කරගන්න
5. Widgets එක ඉන්ස්ට්‍රෝල් වේවි බ්ලොග් එකට
6. සේව් කරලා ආයේ වෙබ් බ්‍රව්සර් එක ක්ලෝස් කරලා ඇවිත් බලන්න ඔයා හදා ගත්ත පොප් අප් ෆේස් බුක් ලයික් බොක්ස් එක පෙනේවි
මම ඒ වගේම මතක් කරන්න කැමතියි මම අලුතින් හදපු බ්ලොග් කියවනයට ලයික් එකක් දාලා යන්න අමතක කරන්නත් එපා කියලා ...
ෆේස් බුකියේ බ්ලොග් කියවනය....
ඔන්න මමත් පොඩියට හැදුවා බ්ලොග් කියවනයක් ..දැනටමත් බ්ලොග් අඩවි 100 පමණ එකතු කරලා තියෙනවා..මේකේ බ්ලොග් ලිපි පලවෙන්න ගන්න කාලය ඉතාම අඩු වෙන්න තමයි හදලා තියෙන්නේ ඔයාලගේ බ්ලොග් අඩවියත් එකතු කරන්න ඕනේ නම් මට tharindu.wikramasinha@gmail.com මේල් එකට දන්වා එවන්න..ඒ වගේම ලයික් එකක් දාලා ඔයාලත් මේකේ සාමාජිකයන් වෙන්න කියලත් ඉල්ලනවා..
උඩ තියෙන පින්තුරය ක්ලික් කරලා බ්ලොග් කියනවනයට යන්න පුළුවන්
සුභ දවසක්
ජයෙන් ජය~!
Subscribe to:
Posts (Atom)
මෙතෙක් ලියපු ලිපි
-
▼
2012
(17)
-
▼
August
(8)
- The Avengers (2012) | අරමුණ කරා නොසැලී…[සිංහල උපස...
- 12 Angry Men (1957) | දොලහකගේ මතය [සිංහල උපසිරැසි ...
- Pulp Fiction (1994) | නිම නොවූ චරිත. [සිංහල උප...
- A Walk to Remember (2002) | මම කියනවට වත් බලන්න! [...
- The Hunger Games (2012) | මරණයේ ක්‍රීඩාවට ඔබත් සූද...
- බ්ලොග් එකට පොප් -- අප්
- ෆේස් බුකියේ බ්ලොග් කියවනය....
- Aashayein (2010) | මරණය පැමිණෙන දිනය ( ඔබත් දුම් බ...
-
▼
August
(8)
- Subscribe