අප අද හැම දෙනාම පාහේ චැට් කිරීමේදී හා විවිද සමාජශීලී වෙබ් අඩවි භාවිතයේදී භාවිතා කරන මේවා හැදින්වීමට කරන නම imoticons වේ...
මේ නම භාවිතා කිරීමට හේතුව වන්නේ යම් කිසි හැගීමක් මේ ඩිජිටල් භාශාව හරහා පෙන්වීමයි..
වචන දාහකින් කියන්න බැරිදෙයක් මෙමගින් ක්ෂනිකවම ප්‍රකාශ කල හැකි වීම මෙම ක්‍රමය ජනප්‍රිය වීම සදහා
බලපෑ ප්‍රධාන හේතුව ලෙස පෙන්නා දිය හැකිය..
මෙම ඩිජිටල් භාශාව මුලින්ම සොයා ගත්තේ 1982 සැප්තැම්බර් 19 වෙනිදා මහාචාර්ය ස්කොට් ෆෝල්මන් විසිනි...
ඔහු එවකට ඇමරිකාවේ කානගී මෙලන් විශ්ව විද්‍යාලයේ සේවය කරනු ලැබීය..
මොහු විසින් මුලුන්ම හදුන්වා දෙනු ලැබූයේ :-) මෙම සිනා සෙන මුහුන සහිත imoticons යයි...
පසුව විවිද නිර්මාණාත්මක imoticons ලොව පුරා බිහිවෙන්නට පටන් ගැනීමත් සමග එදා ඉතාමත් සරලව නිර්මාණය වූ මෙම ඩිජිටල් කලාව අද වන විට නැතුවම බැරි දෙයක් වී තිබෙනු දක්නට ලැබේ...
හිතට දැනෙන්න...
Pages
Welcome
Get your own Digital Clock![]()
මේ බ්ලොග් එක ගැන
මා දන්නා කියන දේවල් ඔබත් එක්ක බෙදා ගන්න හදපු බ්ලොග් එකයි මේ..
ඔබ සැම සාදරයෙන් පිලිගන්නෙමු...
මූණු පොතෙන් එකතු වන්න
Powered By Blog Gadgets
බ්ලොග් එක බලන්න ආපු ගාන
Featured post
@ Tharindu Darshana(විකියා). Powered by Blogger.
ජනප්‍රිය ලිපි
-
සිංහල කතා කරන්න හට ඉක්මනින් ගූගල් පරිවර්තකය භාවිතා කිරීමට හැකි වේවි. මේ මෙවලම එක් භාෂාවක් තවත් භාෂාවකට පරිවර්තනය කිරීමට පහසුකම් සලසා ඇති බ...
-
දැන් හුග දෙනෙක් ෆිල්ම් වලට සිංහල උපසිරස දානවනේ.හුග දෙනෙක් කරන්නේ සිංග්ලිශ් වල ටයිප් කරලා නෝට් පෑඩ් එකේ පේස්ට් කරන එක තමයි...ඒකත් වැරදි නැහැ...
-
කලින් දාපු පොස්ට් එක හැමෝම වගේ බලන්න ඇතිනේ..ඒකෙන් සල්ලි ගන්න එක ගැන හරියටම ෂුවර් කරන්න බැරි නිසා ..ඔන්න මම සල්ලි හරියටම ගත්ත සයිට් එකක්...
-
මුලින්ම කියන්න ඕනේ සියලු දෙනාටම සුභම සුභ නව වසරක් වේවා...! කාලය ඉක්මනින් ගලා යනවා නොවැ...ගිය අවුරුද්දෙ දුක සැප මැද ජීවිතය ගෙවුවා...මේ අවුරු...
-
කවුරුත් දන්නවානේ Avengers කියල සුපිරි ෆිල්ම් එකක් නිකුත් වුන විත්තිය...ඔන්න ඒක බලන්න කලින් එකේ කතාවට පදනම් වුන කාටුන් කතා මාලාව නරබ...
following networkedblogs
ලුහුබඳින්න
Feedjit
Subscribe to:
Post Comments (Atom)
මෙතෙක් ලියපු ලිපි
-
▼
2010
(23)
-
▼
November
(20)
- සිංහල උපසිරස දානවද..?මෙන්න ක්‍රම
- ලොව මුල්ම වෛරස් වැඩසටහන...
- Raiders of the Lost Ark (1981) |මෙන්න බලනව නම් ෆි...
- පොටෝ Shop - වල වැඩ කිඩ
- වචන නැති ඩිජිටල් භාෂාව :-)
- Men Of Honor[2000] අරමුණ කරා
- හැමදේම නොමිලේම SMS වලින් දැන ගන්න..
- The Karate Kid | සිංහල උපසිරැසි සහිතව
- වෙබ් පිටු Image එකක් බවට පත් කර ගැනීම
- Registry යෙහි Value එකක් ඉක්මණින්ම හොයා ගන්නා අතර ...
- නොමිලේ දෙන්නන් අතරින් ප්‍රමුකයා..
- මෙන්න මෙහෙමයි .psd ෆයිල් Open නොකරම බලන්නේ...
- ෆයිල් ෆෝමැට් ගැන දැන ගමුද?...
- පරණ වුනත් නොමැකෙන මතකය...
- භයානක වෛරස් එකක් සොයා ගියෙමි...(සියලු දෙනාගේම දැන ...
- පෙන් ඩ්‍රයිව් එක ලස්සන කරමුද?
- මෙන්න මෙහෙමයි Windows XP වලට සුපිරි වේගයක් ලබා දෙන...
- ටොරෙන්ට් ෆයිල් ඉක්මනින් බාන්නේ මෙහෙමයි
- කොහොමද ඉංග්‍රීසි ෆිල්ම් එකකට සිංහල උපසිරස යොදන්නේ...
- ෆිල්ම්ස් බානවා නම් මෙන්න
-
▼
November
(20)
- Subscribe











0 comments:
Post a Comment