Sunday, December 12, 2010 | By: Unknown

අලුත් වෙනසක් එක්ක ‍ෆිල්ම් බාමු...

කවුරුත් දන්නවනේ ටොරන්ට් ගැන..ටොරන්ට් වලින් අපේ කට්ටිය වැඩිපුරම බා ගත කරගන්නේ ‍ෆිල්ම් තමා..ඒ අතරින් ටොරන්ට් බාන කට්ටිය අතරේ ප්‍රසිද්ධම සොෆ්ට්වෙයාර් එක තමයි  u Torrent  ඒ මොකද මේකේ ඉස්පීඩ් එකත් අනිත් ඒවාට සාපේක්ශව වේගවත්..ඒ වගේම භාවිතා කරන්නාට පහසු යූසර් ඉන්ටර්ෆේස් එකක් තමයි මේකට තියෙන්නේ...දැන් u Torrent   අලුත් වෙලා නොවැ
දැන් නම් මාර ගති..මෙන්න මෙතනින් ගිහින් අලුත් වර්ශන් එක බාගෙනම බලන්නකෝ...කොහොමද අලුත් එකේ වැඩ කිඩ කොහොමද කියලා....පරන වර්ශන් එක දැනටමත් ඔයාලා ඉස්තාපනය කරල තියෙනවා නම් අප්ඩේට් කලත් හරි.... :)

2 comments:

sajith harashana said...

ela good post.. ;)

Anonymous said...

U Torrent eke awla thiyenne machan. eka speed eka digatama enne nathi eka. adu wenawa wadi wenwa. but man use karanne BitTorrent parana version eka. eke speed eka ekakariwa yanawa u torrent ekata wada.. so mata nam hari giye bittorrent parana version eka vitharai machan. thanks for the posting... :D

Post a Comment

Powered By Blogger