Wednesday, December 1, 2010 | By: Unknown

Indiana Jones and the Temple of Doom (1984) | ලාංකික පුරවැසියෙක් විදියට ඔබ බැලිය යුතුම ‍ෆිල්ම් එකක්.

කලින් මේ ‍ෆිල්ම් එකේ 1 වෙනි කොටස දුන්නා මතක ඇති.බැලුවෙ නැත්තම් මෙතනින් ගිහින් බා ගන්න..මෙන්න 2 වෙනි කොටස..මේක ලාංකිකයන් විදියට අපට හුගාක් වැදගත් වෙනවා...ඒ මොකද කියලා බලලම ඉතින් ඉන්නකෝ...මේකත් ඉතිං කලින් ‍ෆිල්ම් වගේ සුපිරි එකක් තමා..ඔස්කාර සම්මානයක් පවා අරගෙන තියෙනවා.
මේ ‍ෆිල්ම් එකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Steven Spielberg       නම් වූ ශේෂ්ට අධ්‍යක්ෂක වරයා විසින්ම තමා...මෙහි කතාව කෙටියෙන් කිවුවොත් මේ පාර ඉන්දියානා ජෝන්ට නොසිතූ කරදර රාශියකට මුහුණ දෙන්න වෙන්න වෙනවා...ඒ අතර සිදුවෙන ගුවන් යානා අනතුර නිසා ඉන්දියානාට ගොඩ බහින්න සිද්දවෙන්නේ අපි දන්න කියන පැත්තකට.. කොහොම නමුත් මොහුට සිදුවන්නේ  මේ අනපේක්ශිත කරදරයෙන් පසුව ජීවිතයත් මරණයත් අතර සටනක ජීවිතය ගෙන යන එක්තරා මිනිසුන් කොටසකට උදවු කිරීමට...වැඩි කතා ඕනේ නැහැ අනිවා බලන්න ....මැක්සා ‍ෆිල්ම් එකක් :)





පලමු කොටස මෙතනින් බා ගන්න


දෙවන කොටස මෙතනින් බා ගන්න


තුන්වන කොටස මෙතනින් බා ගන්න  (මුර පදය   urgrove.com)


හතරවන කොටස මෙතනින් බා ගන්න

6 comments:

Anonymous said...

vikiyo password 1 weda karan ne...

Unknown said...

@Anonymous
urgrove.com

වැඩ ....මම දැනුත් බැලුවා ආයෙත් ට්‍රයි එකක් දෙන්න....

ravinrosh said...

නියමායි...!
තැන්කූ විකියා...

ප්‍රභාත් චාමික said...

මම හිතන්නෙ Indiana Jones and the Temple of Doom (1984)වගේම 1957 තිරගත කරපු The Bridge on the River Kwai ෆිල්ම් එකත් බලන්නම ඕන ෆිල්ම් එකක් තමයි. ඒ මොකද කියලා ඔයාලට පහල ලින්ක් එකෙන් බලාගන්න පුලුවන්.

http://www.imdb.com/title/tt0050212/locations

ෆිල්ම් එකේ හොද කොපි 1ක් පහත ලින්ක් එකෙන් ගන්න පුලුවන්
http://www.h33t.com/details.php?id=3459292dfd8e05765e8ea9276442a4dc228b0b59

පන්සල් හංදිය said...

අදම තමයි මම ඔයාගේ සයිට් එකට ආවෙ‍. ඇත්තටම වැදගත්

Rukshan said...

මාත් ඕක බැලුවා. ඒකේ ඉන්දියාවට බැස්ස කිවුවට ඔක්කොම ඉන්න එව්වෝ ලංකාවේ නළුවෝ නිලියෝ. කතා කරන්නෙත් සිංහල. ඒ මදිවට ඒකේ කියන්නේ අපි නොදියුනු ගොත්තිරිකයෝ සෙට් එකක් කියල.

Post a Comment

Powered By Blogger