Saturday, January 1, 2011 | By: Unknown

~ මෙන්න මේ හිංදි බයිස්කෝප් හැදුවේ මේවා කොපි කරලා ~

මුලින්ම කියන්න ඕනේ සියලු දෙනාටම සුභම සුභ නව වසරක් වේවා...! කාලය ඉක්මනින් ගලා යනවා නොවැ...ගිය අවුරුද්දෙ දුක සැප මැද ජීවිතය ගෙවුවා...මේ අවුරුද්දත් ඉතිං සුභ උනොත් නම් ගොඩ තමා...වල් පල් කතා කරා ඇති...පොඩි දෙයක් මේ ගමන් කියන්න හිතුනා....කවුරුත් වගේ හිංදි බයිස්කෝප් බලලා ඇති නොවැ...
මෙන්න මම අද දෙන්න යන්නේ මේ හිංදි බයිස්කෝප් හදන්න මුල් උන ඉංග්‍රීසි බයිස්කෝප් මොනවද කියලා..ඒ කියන්නෙ හිංදි බයිස්කෝප් එක හදලා තියෙන්නේ මේ මම දෙන ඉංග්‍රීසි ඒවා කොපි කරලා..ඔයාලත් ආසාවෙන් බලපු හිංදි බයිස්කෝප් එකක මුල් එක බලන්න ආසත් ඇතිනේ....ඔන්න එහෙනම් හොයාගෙන බලන්න..දැනට මම නම් ටික දෙන්නම්.....


Naqaab = dot the i

speed = cellular


jigar ---> kickboxer (van damme)

rakshak --> hard target (van damme)

judwa --> Suang Long Hui (twin brother- jackie chan)

ghost - pyar ka sayaa

dragonfly - saaya

kramer vs kramer -->> akele hum akele tum

Naksha -->The Rundown (2003)

The Killer --> Collateral (2004)

Krrish --> Paycheck (2003)

Shaadi Se Pehle --> Meri Biwi Ki Shaadi (1979)

Rang De Basanti --> All My Sons (1948) & Jesus of Montreal.

Zinda --> Korean movie Oldboy

Ek Ajnabee --> Man On Fire (2004)

Chocolate -->The Usual Suspects (1995)

Salaam Namaste -- >Nine Months (1995)

Main Aisa Hi Hoon -- >I Am Sam (2001)

Kyon Ki... --> One Flew Over The Cuckoo's Nest (1975)

Aabra Ka Dabra --> Harry Potter (2001)

Dhoom -->The Fast and the Furious (2001) &Ocean's Eleven (2001)

Hum Tum --> Harry Met Sally... (1989)

Taarzan: The Wonder Car = Christine (1983)

Koi... Mil Gaya ==> E.T. the Extra-Terrestrial (1982), Forrest Gump (1994)

Aapko Pehle Bhi Kahin Dekha Hai --> Meet the Parents (2000)

3 Deewarein = The Shawshank Redemption (1994)

Kucch To Hai = I Know What you did Last Summer (1997)


Chor Machaaye Shor = Blue Streak (1999)

Awara Paagal Deewana = Whole Nine Yards (2000)

Deewangee = Primal Fear (1996)

Raaz = What Lies Beneath (2000)

mere Yaar Ki Shaadi Hai= My Best Friends Wedding (1997)

Yeh Kya Ho Raha Hai= American Pie (1999)

Kuch Khatti Kuch Meethi = The Parent Trap (1998)

Kyo Kii... Main Jhuth Nahin Bolta= Liar Liar (1997)

Kartoos = Point of No Return (1993)

Baadshah = Nick Of Time, The Mask, Rush Hour, Mr. Nice Guy

Ek Chhoti Si Love Story --> "Kr?tki film o miłości" [english title: A Short Film About Love].

Papi Gudia = Jhapatlela= Child's Play (1988).

Fareb = Unlawful Entry (1992)

Sauda --> Indecent Proposal (1993) ,The Deal (2005)

khamosk khauf ki raat --> identity

Karobaar --> The Business of Love (2000)

Yaarana, Agni Sakshi and Daraar ==> Sleeping with the Enemy

Criminal = Copy of The Fugitive (1993)

Hum Hain Kamaal Ke= See No Evil, Hear No Evil (1989).

u me aur hum --> the notebook and A Moment To Remember (korean)

sholay --> once upon a time & The Seven Samurai

Akayla= Cobra (1986).

Main Azaad Hoon=Meet John Doe (1941).

Maalamaal=Brewster's Millions (1985).

madhosi - beautiful mind

musafir - u turn

taxi 9112 - changing lanes

kasoor - forbidden sins

Bluff master - spanish Nueve reinas(Nine queens)

Shukriya ----> Till Death Do Us Apart


pyar to hona hi tha --> ADDICTED TO LOVE

MAINE PYAAR KYUN KIYAA-Cactus Flower.

ALAG - POWDER

DHOOM - TORQUE+ 2FAST 2FURIOUS

naina --> the eye

Janbaaz=Duel in the Sun (1946)


munnabhai mbbs --> patch adams

The Burning Train = Japanese Movie Shinkansen Daibakuha (1975)

Bichhoo(2000) --> Lion(1994)

Hum kaun hai -->The Others

Bazigar(Sharukh Khan)=A kiss before dying(1991; staring Sean Young).

36 China Town= Once Upon a Crime (1992; staring Young).

Aitraaz = disclosure (1993; staring Demi Moore).

Fool n final --> snatch

Phir Herapheri --> Lock, Stock & Two Smoking Barrels

badal --: the devils own


Jism = Body Heat (1981; staring William Hurt)


The Train (2007, Emraan Hasmi)=Derailed

zehar --> out of time

hey baby --> whipped and 3 men and a baby

chak de india --> mighty ducks

Bheja Fry ---> French Le D?ner de cons


Raghu Romeo (2003)= Atame! (1990...also known as Tie Me Up! Tie Me Down)

Dansh (2005) = Death and the Maiden (1994)

Sangharsh (1999)= Silence of the Lambs (1991)

paap -> witness (1985)

Ek Din 24 Ghante (2003)= German film Lola Rennt (1998...also known as Run Lola Run)

Parichay (1972)= The Sound of Music (1965)

humraaz --> a perfect murder and pakistani movie Khoey Ho Tum Kahan (2001)

dosti (bobby deol) == pakistani movie Do Dost (babara sharif)

Josh (2000) = West Side Story (1961)

welcome --> micky blue eyes

god tussi great ho --> bruce almighty

Deewane Huye Paagal (2005) = There is Domething About Mary.


mann --> an affair to remember

mohabbatein - absolution

life in a metro -> apartment

yeh dillagi --> sabrina


Muzse Shadi Karoge - Anger Management.

Partner -> Hitch (Dialogue To Dialogue Copy)

Kaante -> Reservoir Dogs

Qayamat -> The Rock

tathastu --> john q

Mr Ya Miss -> Its A Boy Girl Thing & Hot Chic (2002)

Murder -> UnFaithful

Ghajini ( Remake Of Tamil "Ghajini" Which Is Been Copied From "Memento") --> Memento


9 comments:

Anonymous said...

you missed Dil bole hadippa ->> She's the man (2006)

Mahinda said...

sinhala sindu hadanna mul unu hindi sindu gana wistarayakuth dennako...

menna me wage...

01. Gunguna Rahi... සුසුදු රැල්ල...

02. Dheere Dheere Machal... හර්දේ රස මාළිගේ.....

03. Ye Shyam Masthani... ජීවිතේ තරුණ කාලේ...

04. Jab Jab bahar aaye... දෙව්දුව පලාගියාදෝ...

05. Muje Tum... ස‍ඳේ එන්නම් ඔබේ ලෙනටා...

06. Tum Kamsin hu - ඔබ කවුද ප්‍රියේ ?

07. Muje Teri... කලක් තිස්සේ...

08. Tum Bin... මේ ගී කාටදැයි..

09. Toote Huwe... පායා ඇයි හිනැහෙන්නේ...

10. Dil Use Do... මල් වැහි සීතල..

11. Pardesiyonse Na.. සුදු සඳ රැස් ගලන..

12. Chaudhvin Ka Chand.. නින්ද නේන රාත්‍රියේ..

13. Hum Kaale Hain Tho.. මධු සඳෙන් තවත්..

14. Kaha Chal Diye.. කොයි යන්නේ..

15. Hume Thumse.. කුරු‍ල්ලෝ ඔහේ තාලෙන්..

16. :: Duniya main.. නොකියාම එදා..

17. :: Dil ka bhawara.. මහද නමැති..

18. :: Bachpanke.. දුෂ්මන්තා ආහෝ..

19. :: Ho Maine Pyar Kiya.. ගලනා සීත ජලේ..

20. :: Kanchi re.. ජීවිතයේ කාන්තාරේ..


anugrahaya:http://slhindihits.blogspot.com

Anonymous said...

බුදු අම්මෝ බලං යනකොට සේරම කොපිනෙ

Unknown said...

@nawammawatha ඒක නොවැ කියන්නේ...කොපි කරලනේ නැති වෙන්න

Unknown said...

@ Mahinda හොයා ගත්තොත් දෙන්නම් සහෝ....

Unknown said...

@ Anonymous thnx ....

dedunu said...

කොපි කරන කෙරිල්ල‍ට විභාගයක් වත් පාස්වෙන්නැ ඉතින් කොහෙද

Anonymous said...

Murder 2 - හොං කොං චිත්‍රපටියක් ආශ්‍රයෙන් කලාය කියල කියනව . ඔය තියන සමහර ඒවා කථාව කොපි කරපුවා සමහර ඒවායේ තියෙන්නෙ එහෙන් මෙහෙන් කැලි උස්සල එහෙම නේද ?

ෂාරුක් ගේ - වීර් සාරා , කබි කුෂි කබි ගම් ,රබ්නේ බනා ජෝඩි වගේ ඒවා ඔරිජිනල් (ඒවායෙ තියන ඉන්දියන් ෆ්ලේවර් එක කොපි කරන්න බැ නේ කොහොමටත් )

ඕම් ශාන්ති එකත් විදේස් නිර්මාණයක අනුවාදනයක් කියල අහල තියෙයි . මුන්නා බායි චිත්‍රපටියේ උපුටා ගැනීමක් උනත් ඒක ලස්සනට ඉන්දියානු සමාජයට ගලප්පල තියනව

SACHITH said...

Karthik calling Karthik චිත්‍රපටයත් ඉංග්‍රීසි චිත්‍රපටයක අනුවාදයක්ද කියල මට හිතෙනවා. මොකද ඒක සමාන්ය හින්දි චිත්ත්‍රපටයකින් වෙනස් වුනු එකක්.

Post a Comment

Powered By Blogger