Wednesday, January 11, 2012 | By: Unknown

ෂුවර් එකටම සල්ලි $$



කලින් දාපු පොස්ට් එක හැමෝම වගේ බලන්න ඇතිනේ..ඒකෙන් සල්ලි ගන්න එක ගැන හරියටම ෂුවර් කරන්න බැරි නිසා ..ඔන්න මම සල්ලි හරියටම ගත්ත සයිට් එකක් දෙන්නම්.....
මෙන්න මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න මුලින්ම
Get Credit>>> Visit Pages 
ඊට පස්සේ කරන්න තියෙන්නේ ෆේස්බුක් එකේ ලයික් දාන්න දවසට 3 න් හතර පාරක් ඇවිත් ලයික් පාරක් දාලා යන්න ...නිකන් ඉන්ටර්නෙට් එකේ ඉන්න වෙලාවට ඇවිත් යන්න..බුක්මාර්ක් එකක් එහෙම දාගෙන තියාගත්තම තවත් ලේසි....
අඩුම තරමේ ඊ බේ එකෙන් පොඩි පොඩි බදු ටිකක් හරි ගන්න බැරිය..
මම මේකේ සති 2 කහමාරක් වගේ ඉදලා 3 € වගේ මුදලක් ගත්තා....ලංකාවේ මුදලින් නම් 581.893 
තවත් 1,44 ඊට පස්සෙත් හම්බ කරලා තියෙනවා... :)


එහෙනම් ආයෙත් මේ වගේ සල්ලි හොයන වැඩක සෙට් වුනොත් අනිවා කියන්නම්...


13 comments:

සෙන්නා said...

උඹ සල්ලි ගස් හොල්ලන එකමයි නේද කරන්නේ..? ස්තූතියි අපිටත් කියලා දුන්නට...

එහෙම් ලයික් දාපුවම .. ඇයි අපිට සල්ලි ගෙවන්නෙ...?

බින්දු said...

ස්තූතියි යාලුවා.බලමු ඒ පැත්තෙ ගිහින්.

බින්දු said...

ඇත්තටම ඔය සල්ලි ගන්න පුලුවන්ද

Unknown said...

ඔවු මචන් අනිවා ගන්න පුළුවනි.. සල්ලි..ඕවා කම්පැනි වලට කට්ටිය ගෙන්න ගන්න ප්‍රමෝට් කරන්න කරන ක්‍රම...කොහොම උනත් මේකෙන් නම් සල්ලි ගන්න පුළුවනි,,,, :)

madu said...

meke salli hoyanda mokada karanda one.. mama register una..

Unknown said...

@madu

Get Credit>>> Visit Pages තියෙන ෆේස් බුක් පේජ් වලට ගිහින් ලයික් දාන්න තමා මචෝ..එකින් එක වෙන වෙනම ලයික් දාන්න

Anonymous said...

oya meken payapl walata salli transfer karagathtahda ?

madu said...

meke salli ganda puluwan wenne kiyak ekathu unahamada...?

Unknown said...

@madu
1 like=0.05€
daily likes 5,6 or more
also you have paid to visit pages
minimum payout is 5€ with paypal

pasan said...

How to transfer credits to pay pal???

DILHAN PADENIYA said...

pls visit my Page
http://allsrilankans.blogspot.com

Unknown said...

මට මෙහෙම මේල් එකක් එවලා තිබ්බා..දැන් හුග දෙනෙක් සල්ලි ගන්න නිසා වෙන්න ඇති 10,00€ දක්වා වැඩි කරලා මිනිමම් කෑෂ්
අවුට් එක...තව Commission of € 0.99.තියාගන්නවා..

Hola wikiya,

Payment of commissions of non-resident users in Spanish territory.
Shall be paid by paypal within a maximum of 30 days after request payment.
To request the payment with paypal you must have a minimum of 10,00€ and carries a Commission of € 0.99.
In case of choosing the option of payment via Paypal user must \"to register\" previously in this service.
User will have on his tab the amount of your Commission.
Before asking for payment of your balance through any of the above forms, the user should check the balance and your personal data to request payment.
Sumafan is not responsible of transaction problems due to errors from the paypal payment.

Atentamente,

Sumafan.com
Cybernet Soluciones, S.L.
------------------------------------
Esta respuesta se ha generado porque vd. ha realizado la siguiente consulta:

Dilan said...

ok.machan karala balannam.Thanks

Post a Comment

Powered By Blogger