Tuesday, May 1, 2012 | By: Unknown

The Avengers: Earth's Mightiest Heroes කතා සෙට් එකම



කවුරුත් දන්නවානේ Avengers කියල සුපිරි  ෆිල්ම් එකක් නිකුත් වුන විත්තිය...ඔන්න ඒක බලන්න කලින් එකේ කතාවට පදනම් වුන කාටුන් කතා මාලාව නරබලා ඉමු....මේක එසේ මේසේ එකක් නෙමේ ජාත්‍යන්තර මූවී දර්ශකයේ  Ratings: 8.6 අරගෙන තිබෙන කවුරුත් දන්න MARVEL ලගේ වැඩක්...මෙහි කොටස් 26 ඇතුලත් වෙනවා...ඒ සියලුම කොටස් මීඩියාර් ෆයර් ලින්ක් ලෙස ඔබ වෙත ලබා දී තිබෙනවා...එහෙනම් බලලා ගුණ දොස් කියන්නකෝ...ඉස්සරහටත් මේ වගේ කොමික් කතා සෙට් එකක් අරන් එන්නම්...එතකන්
ජයෙන් ජය~!






























5 comments:

Nalina said...

හම්මේ ඒ කියන්නේ ෆිල්ම් එකට කලින් මේක බලන්න වෙනවා වගේ
බොහොම ස්තුත්යි හසෝ මේක බෙදාහදා ගත්තට

Unknown said...

තැන්කූ සහෝ මේක දුන්නට. මම ආස කතා සෙට් එකක්...

උදාර said...

තෑන්ක්ස් මචෝ.......

Ishara said...

බොහොම ස්තූතියි..

චූටි බටපොලයා said...

තෑන්ක්ස්.මේ සීසන් 1 එක විතරයි නේද?තව පොඩි උදව්වක් පුලුවංනම්.හුඟක් වෙලාවට .avi(XviD) ව්ලට වඩ ,mkv (x264)වල පොඩි සයිස් එකම කොලිටියට තියෙනව.එහෙම ලින්ක් ටිකක් දෙන්න පුලුවන්ද,දන්නව්නෙ ලංකාවෙ බෑන්ඩ්විත් පට්ට ලෝ :'(

Post a Comment

Powered By Blogger