Saturday, December 11, 2010 | By: Unknown

නොමිලේ Gb 2 කක් ලබා ගන්න...

මෙන්න මේ වෙබ් සයිට් එකෙන් ඔයාලට Gb 2 කක ඉඩ ප්‍රමාණයක් නොමිලේම ලබා ගන්න පුලුවන්..මුලින්ම වෙබ් පි‍ටුවට ගිහින් ඊ මේල් හා පාස්වර්ඩ් ලබා දී රෙජිස්ටර් වෙන්න..ඊට පසු  පොඩි සොෆ්ට් එකක් බා ගත් කර ගන්න වෙනවා..ඒකත් මේ වෙබ් පි‍ටුවෙන්ම ලැබෙනවා..ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාට වැදගත් වෙන ගොනු ටික හුවමාරු කරගැනීම තමා..දැන් ඔබ ලොව කොහේ හිටියත් ඕනෑම මොහොතක ඔබගේ ලිපි ලේඛණ වටිනා කියන දත්ත ඕනෑම මොහොතක ලබා ගන්න පුලුවන් වෙනු ඇත....

6 comments:

Anonymous said...

ආ විකියාාාාාාාා. කාලෙකින්.. මාත් ආව මේ පැත්තේ. ස්තූතියි මේ ලිපියට... එළ.... සුබ පැතුම්.......

Anonymous said...

Use Dropbox!

Unknown said...

ආ..ඉස්තූතියි හැමෝටම :)

Ruwan Sampath Wickramathilaka said...

Ela ela........

Anonymous said...

සහෝදරයා, ඔයා දාලා තියෙන https://my.syncplicity.com/ ලින්ක් එක වෙනුවට
http://www.syncplicity.com/products/#tab-2 ලින්ක් එක දැම්ම නම් වැඩේ තවත් එල !!!!

Unknown said...

ela!

Post a Comment

Powered By Blogger