Monday, November 15, 2010 | By: Unknown

Raiders of the Lost Ark (1981) |මෙන්න බලනව නම් ‍ෆිල්ම් - සුපිරි

ඔන්න එහෙනම් අද දෙන්න යන්නේ ටිකක් පරණ  වුනාට කියන්න වචන නැති සුපිරිම සුපිරි ‍ෆිල්ම් එකක්..කවුරුත් දන්න ලොව අංක එකේ ‍ෆිල්ම් අධ්‍යක්ෂකයකු වන Steven Spielberg විසින් නිර්මානය කරන ලද්දකි.. .එමෙන්ම පරම්පරා ගනනක්  බයිස්කෝප් ඉතිහාසයේ නොමැකෙන නමක් දිනා සිටින  Harrison Ford  මෙහි ප්‍රදාන චරිත රගපායි...එමෙන්ම රේටින් වල 8.7 ක් ගෙන ඔස්කාර සම්මාන 4ක් ලබාගෙන ලොව හොදම බයිස්කෝප් නාම කරනයේ 22 තැන වැජබෙන මේ නිර්මාණය ඔබ නැරබිය යුතුම ‍ෆිල්ම් එකක් බැව් කිව යුතුමය...මෙහි කතා තේමාව ගතහොත් Indiana Jones තරුණයා වටා ගෙතී තිබේ..මොහු පුරාවස්තු සොයා ගැනීමට සුවිශේශී හැකියාවකින් යුක්තවෙයි..මේ පුරාවස්තු ලගට යෑම නම් හිතන පරිදි ලේසි කාරියක් නම් නොවේ..මොකද හැම තැනකම පාහේ උගුල් අටවා ඇති බැවිනි..{.මට හිතෙන හැටියට ටොම් රයිඩර් ගේම් එකත් මේ බයිස්කෝප් එක ආභාශයට ගෙන නිර්මාණය කලා විය යුතුය}..ඔන්න ඔතන ඉදලා කතාව රසවිදින එක ඔබට භාරයි...මේ දීලා තියෙන්නේ බ්ලූ රේ රිප් එකක් නිසා කොලිටි ගැන නම් හිතන්න දෙයක් නෑ..සයිස් එකත් 500Mb නිසා ඉක්මනින්නම බා ගන්න පුලුවන් වේවි..


පලමු කොටස මෙතනින් බා ගන්න


දෙවන කොටස මෙතනින් බා ගන්න


තුන්වන කොටස මෙතනින් බා ගන්න  (මුර පදය   urgrove.com)


හතරවන කොටස මෙතනින් බා ගන්න

1 comments:

Post a Comment

Powered By Blogger