Monday, October 7, 2013 | By: Unknown

ගූගල් සිංහල පරිවර්තනය ලගදීම

සිංහල කතා කරන්න හට ඉක්මනින් ගූගල් පරිවර්තකය භාවිතා කිරීමට හැකි වේවි. මේ මෙවලම එක් භාෂාවක් තවත් භාෂාවකට පරිවර්තනය කිරීමට පහසුකම් සලසා ඇති බවයි නිලධාරින් පවසන්නේ. "දියුණු කිරීම් කරගෙන යනවා අපි මේ කතා කරන අතරතුරත්," ගුහල් හි භාෂා උපදේශක රොහාන් ජයවීර මහතා පවසන්නේ.

"මම මණ්ඩලයක් පිහිටුවනවා ලොව පුරා ඉන්න ගූගල් යොදාගන්න එක්කර ඇල්ගොරිදමයක් නිර්මාණය කරන්නට." "අතිවිශාල දත්ත කට්ටල" යොදාගැනීමට සිදු වෙලා තියනවා සිංහල භාෂාවේ භාවිතාකල හැකි අකුරු වර්ගයකින් ඇල්ගොරිදමයක් නිර්මාණය කිරීමට. ගූගල් පරිවර්තකය ඉඩ සලසා දෙනවා එක් භාෂාවක ලියක දෙයක් ඉංග්‍රීසියට හෝ වෙනත් භාෂාවකට හැරවීමට. ඒ වගේම එයට පුළුවන් භාෂාව සොයාගන්න.

"දැන් අපි විශාල සිංහල දත්ත ප්‍රමාණයක් එකතු අරගෙන ඉන්නේ- සිංහල වචන ඇත්තටම -ඊළග අභියෝගය තමයි ඒවා ගැළපීම" ගැළපීමට සම්බන්ධ වෙනවා සිංහල ව්‍යාකරණයන් හා රීතින් ගැළපීම. "අපි බොහොම සර්වශුභාවාදී අපිට ළගදීම මෙය නිකුත් කරන්න පුළුවන් නියම දත්ත සදහන් කිරීමකින් තොරව" ජයවීර එසේ පවසනවා. ඔහු පවසනවා නිකුත් කිරීමෙන් අනතුරුව සැලකිය යුතු කාලයක් වැය වන බව නැවත නැවත බැලීම්  හා සංශෝධනය වෙනුවෙන්

 "ඒක ලේසි නැහැ අපි ළග වචන මිලියන ගණනක් තියනවා අපි එයා නියම ලෙස හදුනා ගන්න ඕනේ" ජයවීර මහතා එසේ පවසනවා.

පරිවර්තනය දේශාභිමානී බාධක බිදිමින් දැනුම මිනිසුන් අතර හුවමාරු කිරීමට ඉඩ සලසනවා. යුරෝපයේ තොරතුරු විශේෂයෙන්ම විද්‍යාව වරක් පැවතුණේ ලතින් භාෂාවෙන් එය ඉඩ සැලසුවා යුරෝපයේ විවිධ භූගෝලීය ප්‍රදේශවල සිටින විද්වතුන්ට ලෙහෙසියෙන් ඒවා කියවා තේරුම් ගැනීමට.
Thursday, August 29, 2013 | By: Unknown

Singam 2 (2013) | යුක්තියේ සිංහයා නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

Saturday, November 24, 2012 | By: Unknown

Tai Chi Zero (2012) 600Mb Direct Links


Tai Chi Zero (2012)

Date Released : 27 September 2012 (Australia)
Starring : Yuan Xiaochao, Angelababy and Tony Leung Ka FaiGenre : Action | Drama Format : MKVSize : 600MB


Powered By Blogger