Saturday, January 1, 2011 | By: Unknown

~ මෙන්න මේ හිංදි බයිස්කෝප් හැදුවේ මේවා කොපි කරලා ~

මුලින්ම කියන්න ඕනේ සියලු දෙනාටම සුභම සුභ නව වසරක් වේවා...! කාලය ඉක්මනින් ගලා යනවා නොවැ...ගිය අවුරුද්දෙ දුක සැප මැද ජීවිතය ගෙවුවා...මේ අවුරුද්දත් ඉතිං සුභ උනොත් නම් ගොඩ තමා...වල් පල් කතා කරා ඇති...පොඩි දෙයක් මේ ගමන් කියන්න හිතුනා....කවුරුත් වගේ හිංදි බයිස්කෝප් බලලා ඇති නොවැ...
Powered By Blogger