Sunday, December 12, 2010 | By: Unknown

අලුත් වෙනසක් එක්ක ‍ෆිල්ම් බාමු...

කවුරුත් දන්නවනේ ටොරන්ට් ගැන..ටොරන්ට් වලින් අපේ කට්ටිය වැඩිපුරම බා ගත කරගන්නේ ‍ෆිල්ම් තමා..ඒ අතරින් ටොරන්ට් බාන කට්ටිය අතරේ ප්‍රසිද්ධම සොෆ්ට්වෙයාර් එක තමයි  u Torrent  ඒ මොකද මේකේ ඉස්පීඩ් එකත් අනිත් ඒවාට සාපේක්ශව වේගවත්..ඒ වගේම භාවිතා කරන්නාට පහසු යූසර් ඉන්ටර්ෆේස් එකක් තමයි මේකට තියෙන්නේ...දැන් u Torrent   අලුත් වෙලා නොවැ
දැන් නම් මාර ගති..මෙන්න මෙතනින් ගිහින් අලුත් වර්ශන් එක බාගෙනම බලන්නකෝ...කොහොමද අලුත් එකේ වැඩ කිඩ කොහොමද කියලා....පරන වර්ශන් එක දැනටමත් ඔයාලා ඉස්තාපනය කරල තියෙනවා නම් අප්ඩේට් කලත් හරි.... :)
Saturday, December 11, 2010 | By: Unknown

නොමිලේ Gb 2 කක් ලබා ගන්න...

මෙන්න මේ වෙබ් සයිට් එකෙන් ඔයාලට Gb 2 කක ඉඩ ප්‍රමාණයක් නොමිලේම ලබා ගන්න පුලුවන්..මුලින්ම වෙබ් පි‍ටුවට ගිහින් ඊ මේල් හා පාස්වර්ඩ් ලබා දී රෙජිස්ටර් වෙන්න..ඊට පසු  පොඩි සොෆ්ට් එකක් බා ගත් කර ගන්න වෙනවා..ඒකත් මේ වෙබ් පි‍ටුවෙන්ම ලැබෙනවා..ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාට වැදගත් වෙන ගොනු ටික හුවමාරු කරගැනීම තමා..දැන් ඔබ ලොව කොහේ හිටියත් ඕනෑම මොහොතක ඔබගේ ලිපි ලේඛණ වටිනා කියන දත්ත ඕනෑම මොහොතක ලබා ගන්න පුලුවන් වෙනු ඇත....
Wednesday, December 1, 2010 | By: Unknown

Indiana Jones and the Temple of Doom (1984) | ලාංකික පුරවැසියෙක් විදියට ඔබ බැලිය යුතුම ‍ෆිල්ම් එකක්.

කලින් මේ ‍ෆිල්ම් එකේ 1 වෙනි කොටස දුන්නා මතක ඇති.බැලුවෙ නැත්තම් මෙතනින් ගිහින් බා ගන්න..මෙන්න 2 වෙනි කොටස..මේක ලාංකිකයන් විදියට අපට හුගාක් වැදගත් වෙනවා...ඒ මොකද කියලා බලලම ඉතින් ඉන්නකෝ...මේකත් ඉතිං කලින් ‍ෆිල්ම් වගේ සුපිරි එකක් තමා..ඔස්කාර සම්මානයක් පවා අරගෙන තියෙනවා.
Monday, November 29, 2010 | By: Unknown

සිංහල උපසිරස දානවද..?මෙන්න ක්‍රම

දැන් හුග දෙනෙක් ‍ෆිල්ම් වලට සිංහල උපසිරස දානවනේ.හුග දෙනෙක් කරන්නේ සිංග්ලිශ් වල ටයිප් කරලා නෝට් පෑඩ් එකේ පේස්ට් කරන එක තමයි...ඒකත් වැරදි නැහැ..මමත් මුල් දවස් වල කලේ එහෙම තමයි..ඒත් මට තේරුනා එහෙම කරනකොට ටයිම් ලයින් එකත් හදීසියේ ඩිලීට් වෙන්න තියෙන ඉඩකඩ වැඩිය කියලා..ඊට පස්සේ ජංජාලේ හෙව්වා හෙව්වා ඒත් හිතට ‍ෆිට් වෙන සොෆ්ට් එකක් ලැබුනේ නැහැ..ඒත් එක දවසක් අහම්බෙන් ලැබුන SubtitleEdit සොෆ්ට්වෙයාර් එක නම් මැක්සා කියලා තේරුනා...මොකද සබ් එකට හුගක් වැඩ කෑලි මේකෙන් දාන්න පුලුවනි.

මුලින්ම මේ වෙබ් පි‍ටුවට ගිහින් SubtitleEdit බාගන්න...මේකේ වර්ශන් 2 කක් ඇති  කැමති එකක් බා ගන්න..අලුත් එකේ (Subtitle Edit 3.0 RC4) නම් ඉන්ටර්ෆේස් එක ගති...
Thursday, November 18, 2010 | By: Unknown

ලොව මුල්ම වෛරස් වැඩසටහන...

1986 ජනවාරි මාසයේ එක්තරා දිනකදී තමන් වැඩ කරනා පරිගණකයෙහි තමන්ගේ අනු දැනුමකින් තොරව යම් කිසි වැඩසටහනක් කොපි වන බව එක්තරා ඉංජ්නේරු පිරිසකට දක්නට ලැබීය..මෙහි සුල මුල සොයා යෑමේදී ඔවුන්ට තේරුම් ගියේ මෙය එක්තරා ආකරයක සැගවී සිටිමින් නැවත නැවත බෝවෙමින් ෆ්ලොපි ඩිස්ක මාධ්‍ය භාවිතයෙන් පරිගනකයෙහි ඉබේම ඉස්තාපනය වෙන වැඩසටහනක් බවය...එනම් boot sector නම් ගණයට අයත් වැඩසටහනකි..මෙමගින් පරිගණකයට වූ බලපෑම ගැන කතා කලොත්..ෆ්ලොපි ඩිස්කය පරිගණකයට ඇතුලත් කල විට එහි ඇති ෆයිල් වලට කලින් මෙම වෛරසය පරිගණකයෙහි ඉස්තාපණය වේ...මෙලෙස මේ ෆ්ලොපි ඩිස්කය සම්බන්ද කරන සෑම පරිගණකයටම මේ වෛරසය කොපි වේ..(Brain) නමින් හැදින්වූ මෙය ලොව හදුනාගත් මුල්ම වෛරසය වේ...
Monday, November 15, 2010 | By: Unknown

Raiders of the Lost Ark (1981) |මෙන්න බලනව නම් ‍ෆිල්ම් - සුපිරි

ඔන්න එහෙනම් අද දෙන්න යන්නේ ටිකක් පරණ  වුනාට කියන්න වචන නැති සුපිරිම සුපිරි ‍ෆිල්ම් එකක්..කවුරුත් දන්න ලොව අංක එකේ ‍ෆිල්ම් අධ්‍යක්ෂකයකු වන Steven Spielberg විසින් නිර්මානය කරන ලද්දකි.. .එමෙන්ම පරම්පරා ගනනක්  බයිස්කෝප් ඉතිහාසයේ නොමැකෙන නමක් දිනා සිටින  Harrison Ford  මෙහි ප්‍රදාන චරිත රගපායි...එමෙන්ම රේටින් වල 8.7 ක් ගෙන ඔස්කාර සම්මාන 4ක් ලබාගෙන ලොව හොදම බයිස්කෝප් නාම කරනයේ 22 තැන වැජබෙන මේ නිර්මාණය ඔබ නැරබිය යුතුම ‍ෆිල්ම් එකක් බැව් කිව යුතුමය...මෙහි කතා තේමාව ගතහොත් Indiana Jones තරුණයා වටා ගෙතී තිබේ..මොහු පුරාවස්තු සොයා ගැනීමට සුවිශේශී හැකියාවකින් යුක්තවෙයි..මේ පුරාවස්තු ලගට යෑම නම් හිතන පරිදි ලේසි කාරියක් නම් නොවේ..මොකද හැම තැනකම පාහේ උගුල් අටවා ඇති බැවිනි..{.මට හිතෙන හැටියට ටොම් රයිඩර් ගේම් එකත් මේ බයිස්කෝප් එක ආභාශයට ගෙන නිර්මාණය කලා විය යුතුය}..ඔන්න ඔතන ඉදලා කතාව රසවිදින එක ඔබට භාරයි...මේ දීලා තියෙන්නේ බ්ලූ රේ රිප් එකක් නිසා කොලිටි ගැන නම් හිතන්න දෙයක් නෑ..සයිස් එකත් 500Mb නිසා ඉක්මනින්නම බා ගන්න පුලුවන් වේවි..


පලමු කොටස මෙතනින් බා ගන්න


දෙවන කොටස මෙතනින් බා ගන්න


තුන්වන කොටස මෙතනින් බා ගන්න  (මුර පදය   urgrove.com)


හතරවන කොටස මෙතනින් බා ගන්න

පොටෝ Shop - වල වැඩ කිඩ

මෙන්න පොටෝශොප් වලින් කරපු නිර්මාණ කිහිපයක්..කොහොමද කියලා බලන්නකෝ..මැක්සා නේ..






Friday, November 12, 2010 | By: Unknown

වචන නැති ඩිජිටල් භාෂාව :-)

අප අද හැම දෙනාම පාහේ චැට් කිරීමේදී හා විවිද සමාජශීලී වෙබ් අඩවි භාවිතයේදී  භාවිතා කරන මේවා හැදින්වීමට කරන නම imoticons වේ...
මේ නම භාවිතා කිරීමට හේතුව වන්නේ යම් කිසි හැගීමක් මේ ඩිජිටල් භාශාව හරහා පෙන්වීමයි..
වචන දාහකින් කියන්න බැරිදෙයක් මෙමගින් ක්ෂනිකවම ප්‍රකාශ කල හැකි වීම මෙම ක්‍රමය ජනප්‍රිය වීම සදහා
බලපෑ ප්‍රධාන හේතුව ලෙස පෙන්නා දිය හැකිය..
Tuesday, November 9, 2010 | By: Unknown

Men Of Honor[2000] අරමුණ කරා

මේ කියන්න යන්න සත්‍ය කතාවක් පදනම් කර ගෙන නිපදවුන මැක්සා ‍ෆිල්ම් එකක් ගැන..
මිනිසෙකු තම අරමුණ ඉශ්ට කර ගැනීමට දරන වෑයමක් ගැන කියවෙන මේ අපූරු නිර්මාණය ඔබත් සිනමා රසිකයෙක් නම් අනිවාර්යෙන් බැලිය යුතු නිර්මාණයක්..
නාවික සෙබලෙකු ලෙස ‍රැකියාවට බැදෙන ඔහුට අත්වන්නේ නැවක කෝකියකු ලෙස වැඩ කිරීමටය..පිහිනීමට උපන් හපන් ඔහු  දිනක් දකින දෙයක් නිසා එය කිරීමට තදින් ඇලුම් කරයි..නැවත නැවත් උත්සාහ කලත් ලබා ගැනීමට නොහැකි වන තමාගේ අරමුන තමන්ගේම ධෛර්යෙන් ප්‍රතිපල ලබන හැටි දකින්න..බාගන්න මේ ‍ෆිල්ම් එක...අනිවා බලන්න...හැමෝගෙම ජීවිත වලට ආදර්ශයක්
ගන්න පුලුවන් වේවි...

ෆිල්ම් එක බාගන්න මෙතනින්

ඉංග්‍රීසි උපසිරස මෙතනින් ගන්න



Release Date:

 10 November 2000 (USA)


Monday, November 8, 2010 | By: Unknown

හැමදේම නොමිලේම SMS වලින් දැන ගන්න..

මෙන්න පටන් ගෙන තියෙනවා අපේ සහෝ කෙනෙක් face book වල වැදගත් වන ෆෑන්
පේජ් එකක්..ඔයාල නොදන්න දේවල්..තාක්ශනික පුවත්..චිත්‍රපට ගැන....විහිලු තහලු ගැන ..දැන ගන්න පිවිසෙන්න  ......I-Plus.....‍ ෆෑන් පේජ් එකට වෙතට ගොස් logo එකට පහලින් ඇති "subscribe via SMS" ‍තෝරා sms සේවාව සක්‍රීය කර ගන්න...
Saturday, November 6, 2010 | By: Bhagya රාජපක්ෂ

The Karate Kid | සිංහල උපසිරැසි සහිතව


ඔන්න පොරොන්දු වූ පරිදිම weekend එකේ සිංහල උපසිරැසිත් එක්කම මේ දෙන්න යන්නේ මැක්සා ‍ෆිල්ම් එකක්... ඒ තමයි The Karate Kid !!
කවුරුත් මේකෙ මුල් කතා ටික බලලා ඇතිනේ...
මේක TV එකෙත් සිංහල හඩ කවා ගියා... මතක ඇති..
මේකෙ කතා 4කින් සමන්විත මුල් කතාව 1984 දී තමයි නිකුත් කරලා තියෙන්නේ..

මුල් කතා වගේම මේකත් හුගාක් ජනප්‍රිය තලයට ආපු එක ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.. නමුත් මේකේ IMDb ratings නම් 6.2/10 වගේ තරමක් පහල අගයක තමයි තියෙන්නේ.. නමුත් ඒ පමණින් කතාවේ ගුණාත්මක භාවය අඩුයි කියලා තක්සේරු කරන්න බැහැ..මොකද කතාව එක එක කෙනාට එක එක විදිහට දැනෙන්න පුලුවන්..

වෙබ් පි‍ටු Image එකක් බවට පත් කර ගැනීම


ඔන්න අද කියන්න යන්නේ හැමෝටම ප්‍රයෝජනවත් දෙයක්...ඒ මොකක්ද දන්නවද වෙබ් පි‍ටුවක් කොහොමද ඉමේජ් එකක් බවට පත්කරන්නේ කියලා...අපි දන්නවා තාමත් හුග දෙනෙකුට අන්තර්ජාල පහසුකම නැති බව..ඒ හුග දෙනෙක් කරන්නේ කැෆේ වලට ගොස් තමන්ට වුවමනා ලිපි ලේඛන බාගත කර ගැනීම..ඒ වාගේම වෙබ් පි‍ටු සේව් කිරීමේදී හුගාක් ගැටලු ඇති වෙන්න පුලුවන්..ඒකට පිලියමක් දෙන්න තමයි මේ සූදානම...

මුලින්ම Firefox වෙබ් බ්‍රව්සර් එක ඕපන් කර ගන්න...
Friday, November 5, 2010 | By: Unknown

Registry යෙහි Value එකක් ඉක්මණින්ම හොයා ගන්නා අතර Shutdown වීම Speed කරමු...


ඔන්න අද කියන්න යන්නේ වින්ඩෝස් රෙජිස්ට්‍රි එකේ ඇති තැනක් ලේසියෙන් හොයා ගන්නේ කොහොමද කියලා...හුගාක් වින්ඩෝස් ට්‍රික්ස් වල රෙජිස්ට්‍රි එඩිට් කරන හැටි තියෙනොනේ...ඒත් ඉතිං ඕක හොයා ගන්න ගියාම තමයි අමාරුවේ වැටෙන්නේ..
Thursday, November 4, 2010 | By: Unknown

නොමිලේ දෙන්නන් අතරින් ප්‍රමුකයා..


විවිද ආකාරයේ පරිගණක වෛරස් වැඩ සටහන් අප දැක ඇත්තෙමු..
සමහර ඒවා වණිජය මට්ටමෙන්ද සමහර ඒවා නොමිලේ ලබා දෙන ඒවාද ඒ අතර වේ.
මේ කියන්නට යන්නේ නොමිලේ ලබා දෙන වෛරස් ගාර්ඩ් අතර නොමැකෙන
නමක් දිනා සිටින avast! Free Antivirus වෛරස් ගාර්ඩ් එක ගැනයි.

පලමු කරුන විවිද වර්ගයේ වෛරස් වර්ග දස දහස් ගණනින් අන්තර්ජාලයට මුදා හරින අතර.
ඒවායින් සියයට 96 ක් විතරම මෙම වෛරස් ගාර්ඩ් එකෙන් හදුනා ගනියි.
සැමවිටම අප යන ෆෝල්ඩර්ස් මෙන්ම පෙන් ඩ්‍රයිව් වල වෛරස් ඇත්දැයි
වෛරස් ගාර්ඩ් එක තුල ඇති Real-time shields නැමති ක්‍රමයෙන් නිතරම සොයා බලයි.
ඒවා පිලිබද ප්‍රස්ථාරයකිනුත් අපව දැනුවත් කරයි.

මෙන්න මෙහෙමයි .psd ෆයිල් Open නොකරම බලන්නේ...



හුග දෙනෙක් ෆොටෝ එඩිට් කරන්න භාවිත කරන Softwear එක තමයි Adobe Photo Shop
කියන්නේ...ඒත් ඉතින් මේකෙන් සේව් කරන ෆයිල් ෆොමැට් එක තියෙන්නේ .psd විදිහටනේ..මේ ෆෝර්මැට් එකෙන් අපි සාදා නිමකරන ලද ෆයිල් එකක් ඉතිං open කරලම තමයි බලන්න ඕනේ....jpg වගේ ෆොර්මැට් නම් අපිට ඕපන් නොකරම බලන්න පුලුවනි.මේ කියලා දෙන්න යන්නේ .psd ෆයිලුත් ඕපන් කිරීමකින් තොරව බලන්නේ කොහොමද කියලා...මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ
Wednesday, November 3, 2010 | By: Unknown

ෆයිල් ෆෝමැට් ගැන දැන ගමුද?...




කවුරුත්
දන්න.
.ඒත් නොදන්න පැත්තක් ගැනයි මේ කියන්න යන්නේ...හුගාක් දෙනා විවිද ආකාරයේ ෆයිල් ෆෝමැට් පරිගණකයේ පිහි‍ටුවාගෙන ඉන්නවා අපි දැකලා තියෙනවා..ඒත් නොදන්න ෆෝමැට් හුගාක් තියෙනවා...මේවා ගැන කතා කරන්නයි මේ හදන්නේ...

පරණ වුනත් නොමැකෙන මතකය...


මෙන්න ප්‍රයෝජනවත් Product Keys and serial numbers ටිකක්...
පරණ වුනත් තාමත් මේවායෙන් වැඩ ගන්න කට්ටිය ඉන්නවා..
හුගාක් දෙනාට අලුතින් නිකුත් වූ සංස්කරණ නිසා පරණ serial numbers මතක නැතුව ඇති..
ඔන්න ඒකට පිලියමක් ගෙනාවා...
Tuesday, November 2, 2010 | By: Unknown

භයානක වෛරස් එකක් සොයා ගියෙමි...(සියලු දෙනාගේම දැන ගැනීම පිණිස)


මේ කියන්න යන්නේ භයානක වයිරස් එකක් ගැන...මේකෙන් පරිගණකය වෙන හානිය කියලා නිම කරන්න බෑ...මොකද ...මේ වයිරස් එකෙන් කරන්නේ පරිගනකයේ තිබෙන .exe ෆයිල් වයිරස් එකක් බවට පත් කරන එක..
තේරෙනවනේ මේකෙන් අත්වන භයානක ප්‍රතිපල ගැන..(මටත් මේ වයිරස් එක නිසා පරිගණකයෙ තිබුනු සියලුම Softwear ටික අහිමිව ගියේය... :( )

වයිරස් එකේ හදුනා ගැනීමේ නාමය වන්නේ - Win32/Sality.AA

පරිගණකයේ පිහි‍ටුවා ඇති එක් එක් වෛරස් ගාර්ඩ් වලින් මෙම වෛරසය සොයා ගන්නේ මේ නම් වලින්ය

W32/Sality (McAfee), Virus.Win32.Sality.aa (Kaspersky), W32.Sality.AE (Symantec), Virus:Win32/Sality.AM (MS OneCare), PE_SALITY.EM (Trend) W32/Sality (Avast)

හුගාක් වෙලාවට මේ වෛරසය ගබඩා වී තිබෙන්නේ %System%\drivers\.sys
යන ෆෝල්ඩරය තුලයි....මෙහිදී තිබෙන අවාසිය වන්නේ නිතරම මේ වෛරස් එකෙහි නම වෙනස් වීමයි...

හුගාක් දුරට මෙම වෛරසය පරිගණකය තුලට ඇතුල් වී තමන්ගේ අනසක පතුරවා ලන්නේ අන්තර්ජාලයෙන් හා
Usb Removable Drives වලිනි...

අන්තර්ජාලය හරහා මෙවැනි නම් වලින් ඔබගේ පරිගණකයට මේ වෛරසය ඇතුලත් විය හැක...

89.119.67.154
bjerm.mass.hc.ru
klkjwre77638dfqwieuoi888.info
kukutrustnet777.info
kukutrustnet777888.info
kukutrustnet888.info
kukutrustnet987.info
lpbmx.ru
mattfoll.eu.interia.pl
st1.dist.su.lt
www.klkjwre9fqwieluoi.info

හුගාක් දුරට මෙවැනි extensions වලින්ද පැතිර යා හැක

.VDB
.AVC

තවත් මෙම වෛරසය අපගේ පරිගණකයේ Registryයෙහි මෙම Entries මකා දමනු ලබනවා...

HKCU\System\CurrentControlSet\Control\SafeBoot
HKLM\SYSTEM\CurrentControlSet\Control\SafeBoot
HKLM\Software\Microsoft\Windows NT\CurrentVersion\ProfileList
HKLM\Software\Microsoft\Windows\CurrentVersion\Ext\Stats
HKCU\Software\Microsoft\Windows\CurrentVersion\Ext\Stats
HKLM\Software\Microsoft\Windows\CurrentVersion\Explorer\Browser Helper Objects


මෙම Services වල නම් වලින්ද පරිගණකයෙහි මෙම වෛරසය තිබිය හැක

acssrv
Agnitum Client Security Service
Amon monitor
aswFsBlk
aswMon2
aswRdr
aswSP
aswTdi
aswUpdSv
AV Engine
avast! Antivirus
avast! Asynchronous Virus Monitor
avast! iAVS4 Control Service
avast! Mail Scanner
avast! Self Protection
avast! Web Scanner
AVG E-mail Scanner
Avira AntiVir Premium Guard
Avira AntiVir Premium MailGuard
Avira AntiVir Premium WebGuard
BackWeb Plug-in - 4476822
BGLiveSvc
BlackICE
CAISafe
ccEvtMgr
ccProxy
ccSetMgr
Eset HTTP Server
Eset Personal Firewall
Eset Service
F-Prot Antivirus Update Monitor
F-Secure Gatekeeper Handler Starter
fsbwsys
FSDFWD
Google Online Services
InoRPC
InoRT
InoTask
ISSVC
LavasoftFirewall
LIVESRV
McAfeeFramework
McShield
McTaskManager
navapsvc
NOD32krn
NPFMntor
NSCService
Outpost Firewall main module
OutpostFirewall
PAVFIRES
PAVFNSVR
PavProt
PavPrSrv
PAVSRV
PcCtlCom
PersonalFirewal
PREVSRV
ProtoPort Firewall service
PSIMSVC
RapApp
SavRoam
SmcService
SNDSrvc
SPBBCSvc
SpIDer FS Monitor for Windows NT
SpIDer Guard File System Monitor
SPIDERNT
Symantec AntiVirus
Symantec AntiVirus Definition Watcher
Symantec Core LC
Symantec Password Validation
tcpsr
Tmntsrv
TmPfw
tmproxy
UmxAgent
UmxCfg
UmxLU
UmxPol
vsmon
VSSERV
WebrootDesktopFirewallDataService
WebrootFirewall
XCOMM

මේකෙන් වෙන්නේ ඔබ හරිම අමාරුවකට පත්වීම..ඒ.. මොකද වෛරස් එකේ නමත් බොහෝ දුරට වයිරස් ගාර්ඩ් එකේ නමට සමාන වීම...
ඒ වගේම වෛරස් ගාර්ඩ් එකෙන් කරන්නේ වෛරස් බවට පත් කරනු ලබූ ඔබගේ Softwear පරිගණකයෙන් ඉවත් කිරීම...
ඉතිං මේ 2 කේම ප්‍රතිපල ඉතාමත් භයානක බව ඔබට දැන් වැටහෙනවා ඇති...


ඒ වගේම මේ Processes වලින්ද තිබිය හැක

_AVPM.
A2GUARD.
AAVSHIELD.
AVAST
ADVCHK.
AHNSD.
AIRDEFENSE
ALERTSVC
ALOGSERV
ALSVC.
AMON.
ANTI-TROJAN.
ANTIVIR
APVXDWIN.
ARMOR2NET.
ASHAVAST.
ASHDISP.
ASHENHCD.
ASHMAISV.
ASHPOPWZ.
ASHSERV.
ASHSIMPL.
ASHSKPCK.
ASHWEBSV.
ASWUPDSV.
ATCON.
ATUPDATER.
ATWATCH.
AVCIMAN.
AVCONSOL.
AVENGINE.
AVESVC.
AVGAMSVR.
AVGCC.
AVGCC32.
AVGCTRL.
AVGEMC.
AVGFWSRV.
AVGNT.
AVGNTDD
AVGNTMGR
AVGSERV.
AVGUARD.
AVGUPSVC.
AVINITNT.
AVKSERV.
AVKSERVICE.
AVKWCTL.
AVP32.
AVPCC.
AVPM.
AVAST
AVSERVER.
AVSCHED32.
AVSYNMGR.
AVWUPD32.
AVWUPSRV.
AVXMONITOR9X.
AVXMONITORNT.
AVXQUAR.
BDMCON.
BDNEWS.
BDSUBMIT.
BDSWITCH.
BLACKD.
BLACKICE.
CAFIX.
CCAPP.
CCEVTMGR.
CCPROXY.
CCSETMGR.
CFIAUDIT.
CLAMTRAY.
CLAMWIN.
CLAW95.
CUREIT
DEFWATCH.
DRVIRUS.
DRWADINS.
DRWEB32W.
DRWEBSCD.
DRWEBUPW.
DWEBLLIO
DWEBIO
ESCANH95.
ESCANHNT.
EWIDOCTRL.
EZANTIVIRUSREGISTRATIONCHECK.
F-AGNT95.
FAMEH32.
FILEMON
FIRESVC.
FIRETRAY.
FIREWALL.
FPAVUPDM.
F-PROT95.
FRESHCLAM.
EKRN.
FSAV32.
FSAVGUI.
FSBWSYS.
F-SCHED.
FSDFWD.
FSGK32.
FSGK32ST.
FSGUIEXE.
FSMA32.
FSMB32.
FSPEX.
FSSM32.
F-STOPW.
GCASDTSERV.
GCASSERV.
GIANTANTISPYWAREMAIN.
GIANTANTISPYWAREUPDATER.
GUARDGUI.
GUARDNT.
HREGMON.
HRRES.
HSOCKPE.
HUPDATE.
IAMAPP.
IAMSERV.
ICLOAD95.
ICLOADNT.
ICMON.
ICSSUPPNT.
ICSUPP95.
ICSUPPNT.
IFACE.
INETUPD.
INOCIT.
INORPC.
INORT.
INOTASK.
INOUPTNG.
IOMON98.
ISAFE.
ISATRAY.
ISRV95.
ISSVC.
KAVMM.
KAVPF.
KAVPFW.
KAVSTART.
KAVSVC.
KAVSVCUI.
KMAILMON.
KPFWSVC.
MCAGENT.
MCMNHDLR.
MCREGWIZ.
MCUPDATE.
MCVSSHLD.
MINILOG.
MYAGTSVC.
MYAGTTRY.
NAVAPSVC.
NAVAPW32.
NAVLU32.
NAVW32.
NOD32
NEOWATCHLOG.
NEOWATCHTRAY.
NISSERV
NISUM.
NMAIN.
NOD32
NORMIST.
NOTSTART.
NPAVTRAY.
NPFMNTOR.
NPFMSG.
NPROTECT.
NSCHED32.
NSMDTR.
NSSSERV.
NSSTRAY.
NTRTSCAN.
NTOS.
NTXCONFIG.
NUPGRADE.
NVCOD.
NVCTE.
NVCUT.
NWSERVICE.
OFCPFWSVC.
OUTPOST
OP_MON.
PAVFIRES.
PAVFNSVR.
PAVKRE.
PAVPROT.
PAVPROXY.
PAVPRSRV.
PAVSRV51.
PAVSS.
PCCGUIDE.
PCCIOMON.
PCCNTMON.
PCCPFW.
PCCTLCOM.
PCTAV.
PERSFW.
PERTSK.
PERVAC.
PNMSRV.
POP3TRAP.
POPROXY.
PREVSRV.
PSIMSVC.
QHM32.
QHONLINE.
QHONSVC.
QHPF.
QHWSCSVC.
RAVMON.
RAVTIMER.
AVGNT
AVCENTER.
RFWMAIN.
RTVSCAN.
RTVSCN95.
RULAUNCH.
SAVADMINSERVICE.
SAVMAIN.
SAVPROGRESS.
SAVSCAN.
SCANNINGPROCESS.
CUREIT
SDHELP.
SHSTAT.
SITECLI.
SPBBCSVC.
SPHINX.
SPIDERCPL.
SPIDERML.
SPIDERNT.
SPIDERUI.
SPYBOTSD.
SPYXX.
SS3EDIT.
STOPSIGNAV.
SWAGENT.
SWDOCTOR.
SWNETSUP.
SYMLCSVC.
SYMPROXYSVC.
SYMSPORT.
SYMWSC.
SYNMGR.
TAUMON.
TBMON.
AVAST
TFAK.
THAV.
THSM.
TMAS.
TMLISTEN.
TMNTSRV.
TMPFW.
TMPROXY.
TNBUTIL.
TRJSCAN.
UP2DATE.
VBA32ECM.
VBA32IFS.
VBA32LDR.
VBA32PP3.
VBSNTW.
VCHK.
VCRMON.
VETTRAY.
VIRUSKEEPER.
VPTRAY.
VRFWSVC.
VRMONNT.
VRMONSVC.
VRRW32.
VSECOMR.
VSHWIN32.
VSMON.
VSSERV.
VSSTAT.
WATCHDOG.
WEBPROXY.
WEBSCANX.
WEBTRAP.
WGFE95.
WINAW32.
WINROUTE.
WINSS.
WINSSNOTIFY.
WRCTRL.
XCOMMSVR.
ZAUINST
ZLCLIENT
ZONEALARM

මෙම Websites තුලින්ද පරිගණකයට මෙම වෛරසය ඇතුල් විය හැක...

upload_virus
sality-remov
virusinfo.
cureit.
drweb.
onlinescan.
spywareinfo.
ewido.
virusscan.
windowsecurity.
spywareguidevirustotal.
sophos.

ඔන්න ඒ වෛරස් එක ගැන පරිපූර්ණ විස්තරයක් ලිවුවා...
කෝකටත්.... හොද වෛරස් ගාර්ඩ් එකක් දාගෙන සිටීම... ෆයර් වෝල් එක ඔන් කර තැබීම..පෙන් ඩ්‍රයිව්ස් භාවිතයේදී සැලකිලිමත් වීම හා අන්තර්ජාලය තුල සැරි සැරීමේදීත් සැලකිල්ලෙන් සිටීමෙන් බොහොදුරට මෙම වෛරස් තර්ජනයෙන් ඔබට ගැලවී සිටිය හැක....


පෙන් ඩ්‍රයිව් එක ලස්සන කරමුද?


ඔන්න තවත් වින්ඩොස් Tricks එකක් ගැන තමයි අද කියන්න යන්නේ...
මොකක්ද දන්නවද ?...කොහොමද කියලා පෙන් ඩ්‍රයිව් එකක් ඇතුලට ලස්සන පින්තූරයක් දා ගන්නේ...


පලමුවෙන්ම මම මේ පල්ලෙහායින් දීලා තියෙන ටෙක්ස්ට් ෆයිල් එක නොට් පෑඩ් එකට කොපි කරගෙන සේව් කරන්න desktop.ini යන නමින්...

[ExtShellFolderViews]
{BE098140-A513-11D0-A3A4-00C04FD706EC}={BE098140-A513-11D0-A3A4-00C04FD706EC}
[{BE098140-A513-11D0-A3A4-00C04FD706EC}]
Attributes=1
IconArea_Image= background image

ඊට පස්සේ පින්තූරයකුත් හොයා ගන්න ලස්සන ...ඒ පින්තූරයෙහි නම වෙනස් කරන්න background image
ලෙසින්...

දැන් මේ ෆයිල් 2 කම ඔබගේ පෙන් ඩ්‍රයිව් එකට කොපි කර ගන්න....
ඊට පසුව පෙන් ඩ්‍රයිව් එක පරිගණකයෙන් ඉවත් කර නැවත සවි කර බලන්න...ඔබගේ පෙන් ඩ්‍රයිව් එකෙහි පසුපසින් ලස්සනට ඔබ යොදාගත් පින්තූරය දිස් වේවි...


Monday, November 1, 2010 | By: Unknown

මෙන්න මෙහෙමයි Windows XP වලට සුපිරි වේගයක් ලබා දෙන්නේ.

ඔන්න මම දැන් කියලා දෙන දේ නම් හැමෝටම ප්‍රොයෝජනවත් වෙන දෙයක්..
මෙන්න මෙහෙමයි වැඩේ ඔයාලා දැනටමත් පාවිච්චි කරන OS එක වින්ඩෝව්ස් XP වෙන්න පුලුවන්..එහෙනම් මේ වැඩේ තිතට හරියනවා...වින්ඩෝස් 7 වල නම් මම කරලා බලලා නෑ...ඔන්න මෙහෙමයි දැනට Os එක Boot වෙනවාට වඩා ඉක්මනින් පරිගණකය On කරන්නත්..වෙනදාට වඩා කාර්යක්ෂමව පරිගණකයේ වැඩ කරන්නත් මෙමගින් හැකි වෙනවා...ෂුවර් නැත්තම් මෙහෙමත් කරලා බලන්න Start මෙනුවට ගිහින් All Program ගිහින් මේක ඉස්තාපණය කරන්න කලින් එහි සැරි සරා වේගය සිතා ගන්න...දැන් මේ වැඩ සටහන ඉස්තාපනය කිරීමෙන් පසුව බලන්න සැබෑම වෙනසක් ඔබට දැක ගත හැකි වේවි...

හරි මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ මම මේ දීලා තියෙන ටෙක්ස්ට් ෆයිල් දෙක
කොපි කරගෙන නෝට් පෑඩ් එකට පේස්ට් කර ගන්න...( මතක තියා ගන්න මේ ටෙක්ස්ට් ෆයිල් 2ක වෙන වෙනම මම දීලා තියෙන නම් වලින් සේව් කරගන්න ඕන )

Windows Registry Editor Version 5.00

[HKEY_CURRENT_USER\Control Panel\Desktop]
"ActiveWndTrkTimeout"=dword:00000000
"AutoEndTasks"="0"
"CaretWidth"=dword:00000001
"CoolSwitch"="1"
"CoolSwitchColumns"="7"
"CoolSwitchRows"="3"
"CursorBlinkRate"="530"
"DragFullWindows"="0"
"DragHeight"="4"
"DragWidth"="4"
"FontSmoothing"="0"
"FontSmoothingOrientation"=dword:00000001
"FontSmoothingType"=dword:00000001
"ForegroundFlashCount"=dword:00000003
"ForegroundLockTimeout"=dword:00030d40
"GridGranularity"="0"
"HungAppTimeout"="5000"
"LowPowerActive"="0"
"LowPowerTimeOut"="0"
"MenuShowDelay"="50"
"PaintDesktopVersion"=dword:00000000
"PowerOffActive"="0"
"PowerOffTimeOut"="0"
"ScreenSaverIsSecure"="0"
"ScreenSaveTimeOut"="600"
"ScreenSaveActive"="1"
"SCRNSAVE.EXE"="C:\\WINDOWS\\system32\\logon.scr"
"TileWallpaper"="0"
"UserPreferencesMask"=hex:90,12,07,80
"WaitToKillAppTimeout"="20000"
"Wallpaper"="C:\\Documents and Settings\\All Users\\Documents\\My Pictures\\Sample Pictures\\Water lilies.jpg"
"WallpaperStyle"="2"
"OriginalWallpaper"="C:\\Documents and Settings\\All Users\\Documents\\My Pictures\\Sample Pictures\\Water lilies.jpg"
"WheelScrollLines"="3"
"Pattern Upgrade"="TRUE"
"ConvertedWallpaper"="C:\\Documents and Settings\\All Users\\Documents\\My Pictures\\Sample Pictures\\Water lilies.jpg"
"ConvertedWallpaper Last WriteTime"=hex:00,5c,85,b4,1d,c5,c6,01

[HKEY_CURRENT_USER\Control Panel\Desktop\WindowMetrics]
"BorderWidth"="0"
"CaptionFont"=hex:f3,ff,ff,ff,00,00,00,00,00,00,00,00,00,00,00,00,bc,02,00,00,\
00,00,00,01,00,00,00,00,54,00,72,00,65,00,62,00,75,00,63,00,68,00,65,00,74,\
00,20,00,4d,00,53,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,\
00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00
"CaptionHeight"="-375"
"CaptionWidth"="-270"
"IconFont"=hex:f5,ff,ff,ff,00,00,00,00,00,00,00,00,00,00,00,00,90,01,00,00,00,\
00,00,01,00,00,00,00,54,00,61,00,68,00,6f,00,6d,00,61,00,00,00,00,00,00,00,\
00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,\
00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00
"IconSpacing"="-1125"
"IconTitleWrap"="1"
"IconVerticalspacing"="-1125"
"MenuFont"=hex:f5,ff,ff,ff,00,00,00,00,00,00,00,00,00,00,00,00,90,01,00,00,00,\
00,00,01,00,00,00,00,54,00,61,00,68,00,6f,00,6d,00,61,00,00,00,00,00,00,00,\
00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,\
00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00
"MenuHeight"="-285"
"MenuWidth"="-270"
"MessageFont"=hex:f5,ff,ff,ff,00,00,00,00,00,00,00,00,00,00,00,00,90,01,00,00,\
00,00,00,01,00,00,00,00,54,00,61,00,68,00,6f,00,6d,00,61,00,00,00,00,00,00,\
00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,\
00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00
"ScrollHeight"="-255"
"ScrollWidth"="-255"
"Shell Icon BPP"="16"
"SmCaptionFont"=hex:f5,ff,ff,ff,00,00,00,00,00,00,00,00,00,00,00,00,bc,02,00,\
00,00,00,00,01,00,00,00,00,54,00,61,00,68,00,6f,00,6d,00,61,00,00,00,00,00,\
00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,\
00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00
"SmCaptionHeight"="-255"
"SmCaptionWidth"="-255"
"StatusFont"=hex:f5,ff,ff,ff,00,00,00,00,00,00,00,00,00,00,00,00,90,01,00,00,\
00,00,00,01,00,00,00,00,54,00,61,00,68,00,6f,00,6d,00,61,00,00,00,00,00,00,\
00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,\
00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00,00
"AppliedDPI"=dword:00000060
"Shell Icon Size"="32"
"MinAnimate"="0"

ඉන්පසු ඉහත දැක්වෙන ටෙක්ස්ට් එක Desktop.reg නමින් සේව් කර ගන්න....


Windows Registry Editor Version 5.00

[HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control\Session Manager\Memory Management\PrefetchParameters]
"VideoInitTime"=dword:000005cc
"EnablePrefetcher"=dword:00000001
"AppLaunchMaxNumPages"=dword:00000fa0
"AppLaunchMaxNumSections"=dword:000000aa
"AppLaunchTimerPeriod"=hex:80,69,67,ff,ff,ff,ff,ff
"BootMaxNumPages"=dword:0001f400
"BootMaxNumSections"=dword:00000ff0
"BootTimerPeriod"=hex:00,f2,d8,f8,ff,ff,ff,ff
"MaxNumActiveTraces"=dword:00000008
"MaxNumSavedTraces"=dword:00000008
"RootDirPath"="Prefetch"
"HostingAppList"="DLLHOST.EXE,MMC.EXE,RUNDLL32.EXE"


Memory Management.reg යන නම දී පරිගණකයෙහි සේව් කර ගන්න...
මතක තියා ගන්න අවසානයේ.reg යන්න දමා සේව් කල යුතු වේ....
මොකද අප මේ සිදු කරන වෙනස්කම බලපාන්නේ Windows හි Registry යට වීමයි...
ඉන්පසු ඔබ සාදා ගත් Registry ෆයිල් 2ක වෙන වෙනම Registry යට ඇඩ් කල යුතු වේ..ඒ සදහා සාදාගත් ෆයිල් උඩ ඩබල් ක්ලික් කර අසන ප්‍රශ්නයට Yes යන්න ලබා දෙන්න..
ඉන් පසුව පරිගනකය Restart කර ගන්න....
බලන්න ඔබගේ පරිගණකයේ වේගය වැඩි වෙලා නේද..... :)

ඔබ ඩෙස්ක්ටොප් එකට වොල් පේපර් එකක් දමා තිබේ නම් මෙම වෙනස් කම සිදු කරාට පසු එය නැතිවී යාවී...පසුව එය නැවත ඉස්තාපනය කරගන්න....













ටොරෙන්ට් ෆයිල් ඉක්මනින් බාන්නේ මෙහෙමයි

This summary is not available. Please click here to view the post.

කොහොමද ඉංග්‍රීසි ‍ෆිල්ම් එකකට සිංහල උපසිරස යොදන්නේ?.....

දැන් කවුරුත් වගේ සිංහල උපසිරස දාපු ‍ෆිල්ම්ස් බයිස්කෝප් බලනවනේ....ඉතිං කට්ටියම දැන ගන්න ආස ඇති කොහොමද කියලා මේ වැඩේ කරන්නේ..
මුලින්ම ‍ෆිල්ම් එකක් හොයාගන්න ඕන ඒකට අදාල සබ් ෆයිල් එකත් එක්ක..මේකෙ ෆයිල් ෆෝමැට් එක හුගාක් දුරට .srt කියන ෆෝර්මැට් එකෙන් තියෙන්නේ...ර්ට පස්සේ මේ ෆයිල් එක ඕපන් කරගන්නවා..Notepad එකෙන්...
හරිද..ඊට පස්සේ කරන්න තියෙන්නේ සබ් ෆයිල් ගොනුවේ තියෙන ඉංග්‍රීසි තේරුම වෙනුවට Singreesi වගේ සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරලා අර ඉංග්‍රීසි වචනයේ තෙරුමට ගැලපෙන දේ සිංහලෙන් ටයිප් කරලා සබ් ගොනුවේ තියෙන ඉංග්‍රීසි වාක්‍ය ටික මකලා එතන පේස්ට් කරන එකයි...හා තව දෙයක් මතක තියාගන්න ඕනේ ෆයිල් එක සේව් කරන කොට Encoding ටයිප් එක Unicode විදියට සේව් කරන්න..නැත්තම් අකුරු ටික පෙන්නන්නේ ????? මෙහෙම තමයි.. .දැන් වැඩේ හරි..කරගෙන යන්න තියෙන්නේ :) එහෙනම් හැමෝටම සුභ පතනවා...!

මෙන්න මේ ලිංක් එකෙන් සිංග්ලිශ් සොෆ්ට්වෙයාර් එක බාගත කර ගන්න.... http://singreesi.vndv.com/

‍ෆිල්ම්ස් බානවා නම් මෙන්න

කවුරුත් කැමතිනේ ‍ෆිල්ම්ස් බලන්න මෙන්න අඩු Mb ගානට පට්ට කොලිටි ‍ෆිල්ම්ස් ගන්න
සයිට් එකක්.....මේවයෙ ‍ෆිල්ම්ස් තියෙන්නේ කෑලි වලට කඩලා...ඒවා ටික බාගෙන hjsplit කියන සොෆ්ට් එකෙන් එකතු කරලා බයිස්කෝප් එක බලන්න පුලුවනි.....

මෙන්න මෙතන කොටන්න http://urgrove.com/ සයිට් එකට යන්න ඕනේ නම්

ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියලා බලන්න මේ ලිංක් එකෙන් ගිහින් දාලා තියෙන වීඩියෝ එක බලන්න

එහෙනම් කට්ටියටම සුභ දවසක්!
Powered By Blogger