හිතට දැනෙන්න...
Pages
Welcome
Get your own Digital Clock
මේ බ්ලොග් එක ගැන
මා දන්නා කියන දේවල් ඔබත් එක්ක බෙදා ගන්න හදපු බ්ලොග් එකයි මේ..
ඔබ සැම සාදරයෙන් පිලිගන්නෙමු...
මූණු පොතෙන් එකතු වන්න
Powered By Blog Gadgets
බ්ලොග් එක බලන්න ආපු ගාන
Featured post
@ Tharindu Darshana(විකියා). Powered by Blogger.
ජනප්රිය ලිපි
-
මුලින්ම කියන්න ඕනේ සියලු දෙනාටම සුභම සුභ නව වසරක් වේවා...! කාලය ඉක්මනින් ගලා යනවා නොවැ...ගිය අවුරුද්දෙ දුක සැප මැද ජීවිතය ගෙවුවා...මේ අවුරු...
-
කලින් දාපු පොස්ට් එක හැමෝම වගේ බලන්න ඇතිනේ..ඒකෙන් සල්ලි ගන්න එක ගැන හරියටම ෂුවර් කරන්න බැරි නිසා ..ඔන්න මම සල්ලි හරියටම ගත්ත සයිට් එකක්...
-
දැන් හුග දෙනෙක් ෆිල්ම් වලට සිංහල උපසිරස දානවනේ.හුග දෙනෙක් කරන්නේ සිංග්ලිශ් වල ටයිප් කරලා නෝට් පෑඩ් එකේ පේස්ට් කරන එක තමයි...ඒකත් වැරදි නැහැ...
-
මෙන්න මේ වෙබ් සයිට් එකෙන් ඔයාලට Gb 2 කක ඉඩ ප්රමාණයක් නොමිලේම ලබා ගන්න පුලුවන්..මුලින්ම වෙබ් පිටුවට ගිහින් ඊ මේල් හා පාස්වර්ඩ් ලබා දී රෙජි...
-
Indiana Jones and the Temple of Doom (1984) | ලාංකික පුරවැසියෙක් විදියට ඔබ බැලිය යුතුම ෆිල්ම් එකක්.කලින් මේ ෆිල්ම් එකේ 1 වෙනි කොටස දුන්නා මතක ඇති.බැලුවෙ නැත්තම් මෙතනින් ගිහින් බා ගන්න..මෙන්න 2 වෙනි කොටස..මේක ලාංකිකයන් විදියට අපට හුගාක් ව...
following networkedblogs
ලුහුබඳින්න
Feedjit
ෆේස් බුක් Damn! LOL
ඔන්න අද කියන්න යන්නේ කවුරුත් කියන දන්න කියන මාතෘකාවක් ගැන..ඒ තමයි ෆේස් බුක් ගැන..කවුරුත් වගේ චැට් එහෙම කරනවනේ..මමත් මේකට ආපු දවස් වල මෙන්න චැට් එකක් දා ගෙන ඉද්දි " LOL" මෙහෙම ගැහුවා..
මලා..ඒ මොකක්ද..?තවත් ඔහොම අකුරු ඒවා මේවා ගැහුවා..මොකෝ ඒ මොනාද කියලා අහන්නය..ඉතින් ඊට පස්සේ මමත් ඕවා මොනාද කියලා හොයලා බැලුවා..ඇත්තටම මේවා යොදාගන්නේ චැට් කරනකොට බාවිතා කරන අකුරු ප්රමාණය අඩු කර ගන්න..හුග දෙනෙක් මේක දන්නේ නැහැ..කට්ටිය ටයිප් කරන නිසා ඔහේ ටයිප් කරනවා...ඇත්තටම LOL කියන එකේ තේරුම "Laughing Out Loud".. මෙන්න කට්ටියට අද ගෙනාවා ඔය සෙට් එකක්ම....බලන්නකෝ...හැබැයි ඉතින් මේකෙන් චැට් කරනකොට අනිත් පැත්තේ ඉන්න කෙනත් දැන ගෙන ඉන්න ඕනේ..නැත්තම මට උන දේ තමා වෙන්නේ... LOL....!!
short forms from a----z
A
A3 – Anytime, anywhere, anyplace
AA – As above
AAF – As a matter of fact
AAK – Asleep at keyboard
AAK – Alive and kicking
AAMOF – As a matter of fact
ෂුවර් එකටම සල්ලි $$
කලින් දාපු පොස්ට් එක හැමෝම වගේ බලන්න ඇතිනේ..ඒකෙන් සල්ලි ගන්න එක ගැන හරියටම ෂුවර් කරන්න බැරි නිසා ..ඔන්න මම සල්ලි හරියටම ගත්ත සයිට් එකක් දෙන්නම්.....
මෙන්න මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න මුලින්ම
Get Credit>>> Visit Pages
ඊට පස්සේ කරන්න තියෙන්නේ ෆේස්බුක් එකේ ලයික් දාන්න දවසට 3 න් හතර පාරක් ඇවිත් ලයික් පාරක් දාලා යන්න ...නිකන් ඉන්ටර්නෙට් එකේ ඉන්න වෙලාවට ඇවිත් යන්න..බුක්මාර්ක් එකක් එහෙම දාගෙන තියාගත්තම තවත් ලේසි....
අඩුම තරමේ ඊ බේ එකෙන් පොඩි පොඩි බදු ටිකක් හරි ගන්න බැරිය..
මම මේකේ සති 2 කහමාරක් වගේ ඉදලා 3 € වගේ මුදලක් ගත්තා....ලංකාවේ මුදලින් නම් 581.893
තවත් 1,44 ඊට පස්සෙත් හම්බ කරලා තියෙනවා... :)
එහෙනම් ආයෙත් මේ වගේ සල්ලි හොයන වැඩක සෙට් වුනොත් අනිවා කියන්නම්...
Subscribe to:
Posts (Atom)
මෙතෙක් ලියපු ලිපි
- Subscribe

