Saturday, November 24, 2012 | By: Unknown

Tai Chi Zero (2012) 600Mb Direct Links


Tai Chi Zero (2012)

Date Released : 27 September 2012 (Australia)
Starring : Yuan Xiaochao, Angelababy and Tony Leung Ka FaiGenre : Action | Drama Format : MKVSize : 600MB


Friday, August 3, 2012 | By: Unknown

බ්ලොග් එකට පොප් -- අප්



ඔන්න ඔයාලට අද කියලා දෙන්නේ කොහොමද තමන්ගේ බ්ලොග් එකට පොප් අප් වෙන ෆේස් බුක් ලයික්
බොක්ස් එකක් දා ගන්නේ කොහොමද කියලා..මේක විවිධ ක්‍රම තියෙනවා.ඒත් ඒවා සාමාන්‍ය කෙනෙකුට කරන්න අමාරුයි. ඔන්න ඒක නිසා මම සොයා ගත්ත ලේසිම ක්‍රමයක් ගැන තමා අද කියන්න යන්නේ.

ඉතින් මේ විදිය භාවිතා කරලා ඔයාලටත් ඔයාලගේ ෆේස් බුක් එකේ මිතුරෝ ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන් වේවි...


මෙන්න මේකේ අන්තර්ගත දේවල් ටිකක් ....

1. Un-Blockable pop-up By All Browsers.
2. pop-up With LightBox Effect.
3. Close Button Also Included.
4. Quick To Load And Easy To Install.
5. Simple And Stylish Design.

පළමු පියවර :


1. මෙන්න මේ ලින්ක්   https://developers.facebook.com/docs/reference/plugins/like-box/ එකෙන් ඔයාලගේ ෆේස් බුක් එකේ ෆෑන් පේජ් එකේ ලින්ක් එක දීලා ඒ වගේම තමන්ට කැමැත්ත අනුව උස පළල සහ වර්ණය යොදා ගෙන ඔයාලට 
ගැලපෙන පරිදි ලයික් බොක්ස් එක නිර්මාණය කර ගන්න..


3. ඊට පසුව  "කෝඩ් "එක ලබා ගන්න 
4. ඊට පසුව iframe කියන තැනට ගිහින් කෝඩ් එක කොපි කරගන්න 



දෙවැනි පියවර : 



1. පල්ලෙහා තියෙන පින්තුරය මත ක්ලික් කරන්න 

Add To Blogger


2. ඔයාගේ  iframe code එක පේස්ට් කර ගන්න 
3. Generate >> Add To Blogger 

4. ඔයාගේ බ්ලොග් එක සිලෙක්ට් කරගන්න 

5. Widgets එක ඉන්ස්ට්‍රෝල් වේවි බ්ලොග් එකට
6. සේව් කරලා ආයේ වෙබ් බ්‍රව්සර් එක ක්ලෝස් කරලා ඇවිත් බලන්න ඔයා හදා ගත්ත පොප් අප් ෆේස් බුක් ලයික් බොක්ස් එක පෙනේවි 

මම ඒ වගේම මතක් කරන්න කැමතියි මම අලුතින් හදපු බ්ලොග් කියවනයට ලයික් එකක් දාලා යන්න අමතක කරන්නත් එපා කියලා ...




Thursday, August 2, 2012 | By: Unknown

ෆේස් බුකියේ බ්ලොග් කියවනය....




ඔන්න මමත් පොඩියට හැදුවා බ්ලොග් කියවනයක් ..දැනටමත් බ්ලොග් අඩවි 100 පමණ එකතු කරලා තියෙනවා..මේකේ බ්ලොග් ලිපි  පලවෙන්න ගන්න කාලය ඉතාම අඩු වෙන්න තමයි හදලා තියෙන්නේ ඔයාලගේ බ්ලොග් අඩවියත් එකතු කරන්න ඕනේ නම් මට tharindu.wikramasinha@gmail.com මේල් එකට දන්වා එවන්න..ඒ වගේම ලයික් එකක් දාලා ඔයාලත් මේකේ සාමාජිකයන් වෙන්න කියලත් ඉල්ලනවා..
උඩ තියෙන පින්තුරය ක්ලික් කරලා බ්ලොග් කියනවනයට යන්න පුළුවන්
සුභ දවසක්

ජයෙන් ජය~!
Tuesday, May 1, 2012 | By: Unknown

The Avengers: Earth's Mightiest Heroes කතා සෙට් එකම



කවුරුත් දන්නවානේ Avengers කියල සුපිරි  ෆිල්ම් එකක් නිකුත් වුන විත්තිය...ඔන්න ඒක බලන්න කලින් එකේ කතාවට පදනම් වුන කාටුන් කතා මාලාව නරබලා ඉමු....මේක එසේ මේසේ එකක් නෙමේ ජාත්‍යන්තර මූවී දර්ශකයේ  Ratings: 8.6 අරගෙන තිබෙන කවුරුත් දන්න MARVEL ලගේ වැඩක්...මෙහි කොටස් 26 ඇතුලත් වෙනවා...ඒ සියලුම කොටස් මීඩියාර් ෆයර් ලින්ක් ලෙස ඔබ වෙත ලබා දී තිබෙනවා...එහෙනම් බලලා ගුණ දොස් කියන්නකෝ...ඉස්සරහටත් මේ වගේ කොමික් කතා සෙට් එකක් අරන් එන්නම්...එතකන්
ජයෙන් ජය~!






























Wednesday, January 18, 2012 | By: Unknown

ෆේස් බුක් Damn! LOL



ඔන්න අද කියන්න යන්නේ කවුරුත් කියන දන්න කියන මාතෘකාවක් ගැන..ඒ තමයි ෆේස් බුක් ගැන..කවුරුත් වගේ චැට් එහෙම කරනවනේ..මමත් මේකට ආපු දවස් වල මෙන්න චැට් එකක් දා ගෙන ඉද්දි " LOL" මෙහෙම ගැහුවා..
මලා..ඒ මොකක්ද..?තවත් ඔහොම අකුරු ඒවා  මේවා ගැහුවා..මොකෝ ඒ මොනාද කියලා අහන්නය..ඉතින් ඊට පස්සේ මමත් ඕවා මොනාද කියලා හොයලා බැලුවා..ඇත්තටම මේවා යොදාගන්නේ චැට් කරනකොට බාවිතා කරන අකුරු ප්‍රමාණය අඩු කර ගන්න..හුග දෙනෙක් මේක දන්නේ නැහැ..කට්ටිය ටයිප් කරන නිසා ඔහේ ටයිප් කරනවා...ඇත්තටම LOL කියන එකේ තේරුම "Laughing Out Loud"..   මෙන්න කට්ටියට අද ගෙනාවා ඔය සෙට් එකක්ම....බලන්නකෝ...හැබැයි ඉතින් මේකෙන් චැට් කරනකොට අනිත් පැත්තේ ඉන්න කෙනත් දැන ගෙන ඉන්න ඕනේ..නැත්තම මට උන දේ තමා වෙන්නේ... LOL....!!


short forms from a----z
A

A3 – Anytime, anywhere, anyplace

AA – As above

AAF – As a matter of fact

AAK – Asleep at keyboard

AAK – Alive and kicking

AAMOF – As a matter of fact
Wednesday, January 11, 2012 | By: Unknown

ෂුවර් එකටම සල්ලි $$



කලින් දාපු පොස්ට් එක හැමෝම වගේ බලන්න ඇතිනේ..ඒකෙන් සල්ලි ගන්න එක ගැන හරියටම ෂුවර් කරන්න බැරි නිසා ..ඔන්න මම සල්ලි හරියටම ගත්ත සයිට් එකක් දෙන්නම්.....
මෙන්න මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න මුලින්ම
Get Credit>>> Visit Pages 
ඊට පස්සේ කරන්න තියෙන්නේ ෆේස්බුක් එකේ ලයික් දාන්න දවසට 3 න් හතර පාරක් ඇවිත් ලයික් පාරක් දාලා යන්න ...නිකන් ඉන්ටර්නෙට් එකේ ඉන්න වෙලාවට ඇවිත් යන්න..බුක්මාර්ක් එකක් එහෙම දාගෙන තියාගත්තම තවත් ලේසි....
අඩුම තරමේ ඊ බේ එකෙන් පොඩි පොඩි බදු ටිකක් හරි ගන්න බැරිය..
මම මේකේ සති 2 කහමාරක් වගේ ඉදලා 3 € වගේ මුදලක් ගත්තා....ලංකාවේ මුදලින් නම් 581.893 
තවත් 1,44 ඊට පස්සෙත් හම්බ කරලා තියෙනවා... :)


එහෙනම් ආයෙත් මේ වගේ සල්ලි හොයන වැඩක සෙට් වුනොත් අනිවා කියන්නම්...


Powered By Blogger