සිංහල කතා කරන්න හට ඉක්මනින් ගූගල් පරිවර්තකය භාවිතා කිරීමට හැකි වේවි. මේ මෙවලම එක් භාෂාවක් තවත් භාෂාවකට පරිවර්තනය කිරීමට පහසුකම් සලසා ඇති බවයි නිලධාරින් පවසන්නේ.
"දියුණු කිරීම් කරගෙන යනවා අපි මේ කතා කරන අතරතුරත්," ගුහල් හි භාෂා උපදේශක රොහාන් ජයවීර මහතා පවසන්නේ.
"මම මණ්ඩලයක් පිහිටුවනවා ලොව පුරා ඉන්න ගූගල් යොදාගන්න එක්කර ඇල්ගොරිදමයක් නිර්මාණය කරන්නට."
"අතිවිශාල දත්ත කට්ටල" යොදාගැනීමට සිදු වෙලා තියනවා සිංහල භාෂාවේ භාවිතාකල හැකි අකුරු වර්ගයකින් ඇල්ගොරිදමයක් නිර්මාණය කිරීමට.
ගූගල් පරිවර්තකය ඉඩ සලසා දෙනවා එක් භාෂාවක ලියක දෙයක් ඉංග්‍රීසියට හෝ වෙනත් භාෂාවකට හැරවීමට. ඒ වගේම එයට පුළුවන් භාෂාව සොයාගන්න.
"දැන් අපි විශාල සිංහල දත්ත ප්‍රමාණයක් එකතු අරගෙන ඉන්නේ- සිංහල වචන ඇත්තටම -ඊළග අභියෝගය තමයි ඒවා ගැළපීම"
ගැළපීමට සම්බන්ධ වෙනවා සිංහල ව්‍යාකරණයන් හා රීතින් ගැළපීම.
"අපි බොහොම සර්වශුභාවාදී අපිට ළගදීම මෙය නිකුත් කරන්න පුළුවන් නියම දත්ත සදහන් කිරීමකින් තොරව" ජයවීර එසේ පවසනවා.
ඔහු පවසනවා නිකුත් කිරීමෙන් අනතුරුව සැලකිය යුතු කාලයක් වැය වන බව නැවත නැවත බැලීම් හා සංශෝධනය වෙනුවෙන්
"ඒක ලේසි නැහැ අපි ළග වචන මිලියන ගණනක් තියනවා අපි එයා නියම ලෙස හදුනා ගන්න ඕනේ" ජයවීර මහතා එසේ පවසනවා.
පරිවර්තනය දේශාභිමානී බාධක බිදිමින් දැනුම මිනිසුන් අතර හුවමාරු කිරීමට ඉඩ සලසනවා.
යුරෝපයේ තොරතුරු විශේෂයෙන්ම විද්‍යාව වරක් පැවතුණේ ලතින් භාෂාවෙන් එය ඉඩ සැලසුවා යුරෝපයේ විවිධ භූගෝලීය ප්‍රදේශවල සිටින විද්වතුන්ට ලෙහෙසියෙන් ඒවා කියවා තේරුම් ගැනීමට.
හිතට දැනෙන්න...
Pages
Welcome
Get your own Digital Clock
මේ බ්ලොග් එක ගැන
මා දන්නා කියන දේවල් ඔබත් එක්ක බෙදා ගන්න හදපු බ්ලොග් එකයි මේ..
ඔබ සැම සාදරයෙන් පිලිගන්නෙමු...
මූණු පොතෙන් එකතු වන්න
Powered By Blog Gadgets
බ්ලොග් එක බලන්න ආපු ගාන
Featured post
@ Tharindu Darshana(විකියා). Powered by Blogger.
ජනප්‍රිය ලිපි
-
මුලින්ම කියන්න ඕනේ සියලු දෙනාටම සුභම සුභ නව වසරක් වේවා...! කාලය ඉක්මනින් ගලා යනවා නොවැ...ගිය අවුරුද්දෙ දුක සැප මැද ජීවිතය ගෙවුවා...මේ අවුරු...
-
ඔන්න පොරොන්දු වූ පරිදිම weekend එකේ සිංහල උපසිරැසිත් එක්කම මේ දෙන්න යන්නේ මැක්සා ෆිල්ම් එකක්... ඒ තමයි The Karate Kid !! කවුරුත් මේකෙ ම...
-
මේ කියන්න යන්නේ භයානක වයිරස් එකක් ගැන...මේකෙන් පරිගණකය වෙන හානිය කියලා නිම කරන්න බෑ...මොකද ...මේ වයිරස් එකෙන් කරන්නේ පරිගනකයේ තිබෙන .exe ෆයි...
-
කවුරුත් දන්නවානේ Avengers කියල සුපිරි ෆිල්ම් එකක් නිකුත් වුන විත්තිය...ඔන්න ඒක බලන්න කලින් එකේ කතාවට පදනම් වුන කාටුන් කතා මාලාව නරබ...
-
කලින් දාපු පොස්ට් එක හැමෝම වගේ බලන්න ඇතිනේ..ඒකෙන් සල්ලි ගන්න එක ගැන හරියටම ෂුවර් කරන්න බැරි නිසා ..ඔන්න මම සල්ලි හරියටම ගත්ත සයිට් එකක්...
following networkedblogs
ලුහුබඳින්න
Feedjit
Tai Chi Zero (2012) 600Mb Direct Links
Tai Chi Zero (2012)
Date Released : 27 September 2012 (Australia)
Starring : Yuan Xiaochao, Angelababy and Tony Leung Ka FaiGenre : Action | Drama Format : MKVSize : 600MB
බ්ලොග් එකට පොප් -- අප්
ඔන්න ඔයාලට අද කියලා දෙන්නේ කොහොමද තමන්ගේ බ්ලොග් එකට පොප් අප් වෙන ෆේස් බුක් ලයික්
බොක්ස් එකක් දා ගන්නේ කොහොමද කියලා..මේක විවිධ ක්‍රම තියෙනවා.ඒත් ඒවා සාමාන්‍ය කෙනෙකුට කරන්න අමාරුයි. ඔන්න ඒක නිසා මම සොයා ගත්ත ලේසිම ක්‍රමයක් ගැන තමා අද කියන්න යන්නේ.
ඉතින් මේ විදිය භාවිතා කරලා ඔයාලටත් ඔයාලගේ ෆේස් බුක් එකේ මිතුරෝ ප්‍රමාණය වැඩි කර ගන්න පුළුවන් වේවි...
මෙන්න මේකේ අන්තර්ගත දේවල් ටිකක් ....
1. Un-Blockable pop-up By All Browsers.
2. pop-up With LightBox Effect.
3. Close Button Also Included.
4. Quick To Load And Easy To Install.
5. Simple And Stylish Design.
පළමු පියවර :
ගැලපෙන පරිදි ලයික් බොක්ස් එක නිර්මාණය කර ගන්න..
3. ඊට පසුව "කෝඩ් "එක ලබා ගන්න
4. ඊට පසුව iframe කියන තැනට ගිහින් කෝඩ් එක කොපි කරගන්න
1. පල්ලෙහා තියෙන පින්තුරය මත ක්ලික් කරන්න

2. ඔයාගේ iframe code එක පේස්ට් කර ගන්න
3. Generate >> Add To Blogger
4. ඔයාගේ බ්ලොග් එක සිලෙක්ට් කරගන්න
5. Widgets එක ඉන්ස්ට්‍රෝල් වේවි බ්ලොග් එකට
6. සේව් කරලා ආයේ වෙබ් බ්‍රව්සර් එක ක්ලෝස් කරලා ඇවිත් බලන්න ඔයා හදා ගත්ත පොප් අප් ෆේස් බුක් ලයික් බොක්ස් එක පෙනේවි
3. ඊට පසුව "කෝඩ් "එක ලබා ගන්න
4. ඊට පසුව iframe කියන තැනට ගිහින් කෝඩ් එක කොපි කරගන්න
දෙවැනි පියවර :

2. ඔයාගේ iframe code එක පේස්ට් කර ගන්න
3. Generate >> Add To Blogger
4. ඔයාගේ බ්ලොග් එක සිලෙක්ට් කරගන්න
5. Widgets එක ඉන්ස්ට්‍රෝල් වේවි බ්ලොග් එකට
6. සේව් කරලා ආයේ වෙබ් බ්‍රව්සර් එක ක්ලෝස් කරලා ඇවිත් බලන්න ඔයා හදා ගත්ත පොප් අප් ෆේස් බුක් ලයික් බොක්ස් එක පෙනේවි
මම ඒ වගේම මතක් කරන්න කැමතියි මම අලුතින් හදපු බ්ලොග් කියවනයට ලයික් එකක් දාලා යන්න අමතක කරන්නත් එපා කියලා ...
ෆේස් බුකියේ බ්ලොග් කියවනය....
ඔන්න මමත් පොඩියට හැදුවා බ්ලොග් කියවනයක් ..දැනටමත් බ්ලොග් අඩවි 100 පමණ එකතු කරලා තියෙනවා..මේකේ බ්ලොග් ලිපි පලවෙන්න ගන්න කාලය ඉතාම අඩු වෙන්න තමයි හදලා තියෙන්නේ ඔයාලගේ බ්ලොග් අඩවියත් එකතු කරන්න ඕනේ නම් මට tharindu.wikramasinha@gmail.com මේල් එකට දන්වා එවන්න..ඒ වගේම ලයික් එකක් දාලා ඔයාලත් මේකේ සාමාජිකයන් වෙන්න කියලත් ඉල්ලනවා..
උඩ තියෙන පින්තුරය ක්ලික් කරලා බ්ලොග් කියනවනයට යන්න පුළුවන්
සුභ දවසක්
ජයෙන් ජය~!
The Avengers: Earth's Mightiest Heroes කතා සෙට් එකම
කවුරුත් දන්නවානේ Avengers කියල සුපිරි ෆිල්ම් එකක් නිකුත් වුන විත්තිය...ඔන්න ඒක බලන්න කලින් එකේ කතාවට පදනම් වුන කාටුන් කතා මාලාව නරබලා ඉමු....මේක එසේ මේසේ එකක් නෙමේ ජාත්‍යන්තර මූවී දර්ශකයේ Ratings: 8.6 අරගෙන තිබෙන කවුරුත් දන්න MARVEL ලගේ වැඩක්...මෙහි කොටස් 26 ඇතුලත් වෙනවා...ඒ සියලුම කොටස් මීඩියාර් ෆයර් ලින්ක් ලෙස ඔබ වෙත ලබා දී තිබෙනවා...එහෙනම් බලලා ගුණ දොස් කියන්නකෝ...ඉස්සරහටත් මේ වගේ කොමික් කතා සෙට් එකක් අරන් එන්නම්...එතකන්
ජයෙන් ජය~!

ෆේස් බුක් Damn! LOL
ඔන්න අද කියන්න යන්නේ කවුරුත් කියන දන්න කියන මාතෘකාවක් ගැන..ඒ තමයි ෆේස් බුක් ගැන..කවුරුත් වගේ චැට් එහෙම කරනවනේ..මමත් මේකට ආපු දවස් වල මෙන්න චැට් එකක් දා ගෙන ඉද්දි " LOL" මෙහෙම ගැහුවා..
මලා..ඒ මොකක්ද..?තවත් ඔහොම අකුරු ඒවා මේවා ගැහුවා..මොකෝ ඒ මොනාද කියලා අහන්නය..ඉතින් ඊට පස්සේ මමත් ඕවා මොනාද කියලා හොයලා බැලුවා..ඇත්තටම මේවා යොදාගන්නේ චැට් කරනකොට බාවිතා කරන අකුරු ප්‍රමාණය අඩු කර ගන්න..හුග දෙනෙක් මේක දන්නේ නැහැ..කට්ටිය ටයිප් කරන නිසා ඔහේ ටයිප් කරනවා...ඇත්තටම LOL කියන එකේ තේරුම "Laughing Out Loud".. මෙන්න කට්ටියට අද ගෙනාවා ඔය සෙට් එකක්ම....බලන්නකෝ...හැබැයි ඉතින් මේකෙන් චැට් කරනකොට අනිත් පැත්තේ ඉන්න කෙනත් දැන ගෙන ඉන්න ඕනේ..නැත්තම මට උන දේ තමා වෙන්නේ... LOL....!!
short forms from a----z
A
A3 – Anytime, anywhere, anyplace
AA – As above
AAF – As a matter of fact
AAK – Asleep at keyboard
AAK – Alive and kicking
AAMOF – As a matter of fact
ෂුවර් එකටම සල්ලි $$
කලින් දාපු පොස්ට් එක හැමෝම වගේ බලන්න ඇතිනේ..ඒකෙන් සල්ලි ගන්න එක ගැන හරියටම ෂුවර් කරන්න බැරි නිසා ..ඔන්න මම සල්ලි හරියටම ගත්ත සයිට් එකක් දෙන්නම්.....
මෙන්න මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න මුලින්ම
Get Credit>>> Visit Pages
ඊට පස්සේ කරන්න තියෙන්නේ ෆේස්බුක් එකේ ලයික් දාන්න දවසට 3 න් හතර පාරක් ඇවිත් ලයික් පාරක් දාලා යන්න ...නිකන් ඉන්ටර්නෙට් එකේ ඉන්න වෙලාවට ඇවිත් යන්න..බුක්මාර්ක් එකක් එහෙම දාගෙන තියාගත්තම තවත් ලේසි....
අඩුම තරමේ ඊ බේ එකෙන් පොඩි පොඩි බදු ටිකක් හරි ගන්න බැරිය..
මම මේකේ සති 2 කහමාරක් වගේ ඉදලා 3 € වගේ මුදලක් ගත්තා....ලංකාවේ මුදලින් නම් 581.893
තවත් 1,44 ඊට පස්සෙත් හම්බ කරලා තියෙනවා... :)
එහෙනම් ආයෙත් මේ වගේ සල්ලි හොයන වැඩක සෙට් වුනොත් අනිවා කියන්නම්...
~Have You Ever Really Loved A Woman ~
මෙන්න කට්ටියටම අහන්න ලස්සනම ලස්සන සිංදුවක්... මේක ඩයලෝග් කෝල් හෝල්ඩ් බැක්ග්‍රවුන්ඩ් තීම් සෝන්ග් එක...මේ සිංදුව ගායනා කරන්නේ Bryan Adams විසින්.
ඔබත් ඇත්තටම ඇයට ආදරය කරනවා නම් මේ ටිකත් ඇයට කියන්න....
මෙන්න මෙතනින් සින්දුව බා ගන්න...
http://mir-svadbi.ru/wp-content/uploads/01_have_you_ever_really_loved_a_woman.mp3
කලින් ලිංක් එකෙන් බා ගන්න බැරි වුනොත් මෙන්න මේ ලිංක් එක කොපි කරගෙන ඩවුන්ලෝඩ් මැනේජර් එකෙන් බා ගන්න... :)
ජය වේවා...!
ඔබත් ඇත්තටම ඇයට ආදරය කරනවා නම් මේ ටිකත් ඇයට කියන්න....
To understand her - you gotta know her deep inside
Hear every thought - see every dream
N' give her wings - when she wants to fly
Then when you find yourself lyin' helpless in her arms
Ya know ya really love a woman
When you love a woman you tell her
that she's really wanted
When you love a woman you tell her that she's the one
Cuz she needs somebody to tell her
that it's gonna last forever
So tell me have you ever really
- really really ever loved a woman?
To really love a woman
Let her hold you -
til ya know how she needs to be touched
You've gotta breathe her - really taste her
Til you can feel her in your blood
N' when you can see your unborn children in her eyes
Ya know ya really love a woman
When you love a woman
you tell her that she's really wanted
When you love a woman you tell her that she's the one
Cuz she needs somebody to tell her
that you'll always be together
So tell me have you ever really -
really really ever loved a woman?
You got to give her some faith - hold her tight
A little tenderness - gotta treat her right
She will be there for you, takin' good care of you
Ya really gotta love your woman...
Bryan Adams Have You Ever Really Loved A Woman
Hear every thought - see every dream
N' give her wings - when she wants to fly
Then when you find yourself lyin' helpless in her arms
Ya know ya really love a woman
When you love a woman you tell her
that she's really wanted
When you love a woman you tell her that she's the one
Cuz she needs somebody to tell her
that it's gonna last forever
So tell me have you ever really
- really really ever loved a woman?
To really love a woman
Let her hold you -
til ya know how she needs to be touched
You've gotta breathe her - really taste her
Til you can feel her in your blood
N' when you can see your unborn children in her eyes
Ya know ya really love a woman
When you love a woman
you tell her that she's really wanted
When you love a woman you tell her that she's the one
Cuz she needs somebody to tell her
that you'll always be together
So tell me have you ever really -
really really ever loved a woman?
You got to give her some faith - hold her tight
A little tenderness - gotta treat her right
She will be there for you, takin' good care of you
Ya really gotta love your woman...
Bryan Adams Have You Ever Really Loved A Woman
http://mir-svadbi.ru/wp-content/uploads/01_have_you_ever_really_loved_a_woman.mp3
කලින් ලිංක් එකෙන් බා ගන්න බැරි වුනොත් මෙන්න මේ ලිංක් එක කොපි කරගෙන ඩවුන්ලෝඩ් මැනේජර් එකෙන් බා ගන්න... :)
ජය වේවා...!
Subscribe to:
Posts (Atom)
මෙතෙක් ලියපු ලිපි
- Subscribe



.jpg)
.jpg)









