Thursday, August 2, 2012 | By: Unknown

ෆේස් බුකියේ බ්ලොග් කියවනය....




ඔන්න මමත් පොඩියට හැදුවා බ්ලොග් කියවනයක් ..දැනටමත් බ්ලොග් අඩවි 100 පමණ එකතු කරලා තියෙනවා..මේකේ බ්ලොග් ලිපි  පලවෙන්න ගන්න කාලය ඉතාම අඩු වෙන්න තමයි හදලා තියෙන්නේ ඔයාලගේ බ්ලොග් අඩවියත් එකතු කරන්න ඕනේ නම් මට tharindu.wikramasinha@gmail.com මේල් එකට දන්වා එවන්න..ඒ වගේම ලයික් එකක් දාලා ඔයාලත් මේකේ සාමාජිකයන් වෙන්න කියලත් ඉල්ලනවා..
උඩ තියෙන පින්තුරය ක්ලික් කරලා බ්ලොග් කියනවනයට යන්න පුළුවන්
සුභ දවසක්

ජයෙන් ජය~!
Powered By Blogger