Wednesday, January 18, 2012 | By: Unknown

ෆේස් බුක් Damn! LOL



ඔන්න අද කියන්න යන්නේ කවුරුත් කියන දන්න කියන මාතෘකාවක් ගැන..ඒ තමයි ෆේස් බුක් ගැන..කවුරුත් වගේ චැට් එහෙම කරනවනේ..මමත් මේකට ආපු දවස් වල මෙන්න චැට් එකක් දා ගෙන ඉද්දි " LOL" මෙහෙම ගැහුවා..
මලා..ඒ මොකක්ද..?තවත් ඔහොම අකුරු ඒවා  මේවා ගැහුවා..මොකෝ ඒ මොනාද කියලා අහන්නය..ඉතින් ඊට පස්සේ මමත් ඕවා මොනාද කියලා හොයලා බැලුවා..ඇත්තටම මේවා යොදාගන්නේ චැට් කරනකොට බාවිතා කරන අකුරු ප්‍රමාණය අඩු කර ගන්න..හුග දෙනෙක් මේක දන්නේ නැහැ..කට්ටිය ටයිප් කරන නිසා ඔහේ ටයිප් කරනවා...ඇත්තටම LOL කියන එකේ තේරුම "Laughing Out Loud"..   මෙන්න කට්ටියට අද ගෙනාවා ඔය සෙට් එකක්ම....බලන්නකෝ...හැබැයි ඉතින් මේකෙන් චැට් කරනකොට අනිත් පැත්තේ ඉන්න කෙනත් දැන ගෙන ඉන්න ඕනේ..නැත්තම මට උන දේ තමා වෙන්නේ... LOL....!!


short forms from a----z
A

A3 – Anytime, anywhere, anyplace

AA – As above

AAF – As a matter of fact

AAK – Asleep at keyboard

AAK – Alive and kicking

AAMOF – As a matter of fact
Wednesday, January 11, 2012 | By: Unknown

ෂුවර් එකටම සල්ලි $$



කලින් දාපු පොස්ට් එක හැමෝම වගේ බලන්න ඇතිනේ..ඒකෙන් සල්ලි ගන්න එක ගැන හරියටම ෂුවර් කරන්න බැරි නිසා ..ඔන්න මම සල්ලි හරියටම ගත්ත සයිට් එකක් දෙන්නම්.....
මෙන්න මෙතනින් ගිහින් රෙජිස්ටර් වෙන්න මුලින්ම
Get Credit>>> Visit Pages 
ඊට පස්සේ කරන්න තියෙන්නේ ෆේස්බුක් එකේ ලයික් දාන්න දවසට 3 න් හතර පාරක් ඇවිත් ලයික් පාරක් දාලා යන්න ...නිකන් ඉන්ටර්නෙට් එකේ ඉන්න වෙලාවට ඇවිත් යන්න..බුක්මාර්ක් එකක් එහෙම දාගෙන තියාගත්තම තවත් ලේසි....
අඩුම තරමේ ඊ බේ එකෙන් පොඩි පොඩි බදු ටිකක් හරි ගන්න බැරිය..
මම මේකේ සති 2 කහමාරක් වගේ ඉදලා 3 € වගේ මුදලක් ගත්තා....ලංකාවේ මුදලින් නම් 581.893 
තවත් 1,44 ඊට පස්සෙත් හම්බ කරලා තියෙනවා... :)


එහෙනම් ආයෙත් මේ වගේ සල්ලි හොයන වැඩක සෙට් වුනොත් අනිවා කියන්නම්...


Sunday, February 6, 2011 | By: Unknown

~Have You Ever Really Loved A Woman ~

මෙන්න කට්ටියටම අහන්න ලස්සනම ලස්සන  සිංදුවක්... මේක  ඩයලෝග්  කෝල් හෝල්ඩ් බැක්ග්‍රවුන්ඩ් තීම් සෝන්ග් එක...මේ සිංදුව ගායනා කරන්නේ  Bryan Adams විසින්.

ඔබත් ඇත්තටම ඇයට ආදරය කරනවා නම් මේ ටිකත් ඇයට කියන්න....


To understand her - you gotta know her deep inside
Hear every thought - see every dream
N' give her wings - when she wants to fly
Then when you find yourself lyin' helpless in her arms
Ya know ya really love a woman

When you love a woman you tell her
that she's really wanted
When you love a woman you tell her that she's the one
Cuz she needs somebody to tell her
that it's gonna last forever
So tell me have you ever really
- really really ever loved a woman?

To really love a woman
Let her hold you -
til ya know how she needs to be touched
You've gotta breathe her - really taste her
Til you can feel her in your blood
N' when you can see your unborn children in her eyes
Ya know ya really love a woman

When you love a woman
you tell her that she's really wanted
When you love a woman you tell her that she's the one
Cuz she needs somebody to tell her
that you'll always be together
So tell me have you ever really -
really really ever loved a woman?

You got to give her some faith - hold her tight
A little tenderness - gotta treat her right
She will be there for you, takin' good care of you
Ya really gotta love your woman...
Bryan Adams Have You Ever Really Loved A Woman

මෙන්න මෙතනින් සින්දුව බා ගන්න...


http://mir-svadbi.ru/wp-content/uploads/01_have_you_ever_really_loved_a_woman.mp3
කලින් ලිංක් එකෙන් බා ගන්න බැරි වුනොත් මෙන්න මේ ලිංක් එක කොපි කරගෙන ඩවුන්ලෝඩ් මැනේජර් එකෙන් බා ගන්න... :)

ජය වේවා...!
Saturday, January 1, 2011 | By: Unknown

~ මෙන්න මේ හිංදි බයිස්කෝප් හැදුවේ මේවා කොපි කරලා ~

මුලින්ම කියන්න ඕනේ සියලු දෙනාටම සුභම සුභ නව වසරක් වේවා...! කාලය ඉක්මනින් ගලා යනවා නොවැ...ගිය අවුරුද්දෙ දුක සැප මැද ජීවිතය ගෙවුවා...මේ අවුරුද්දත් ඉතිං සුභ උනොත් නම් ගොඩ තමා...වල් පල් කතා කරා ඇති...පොඩි දෙයක් මේ ගමන් කියන්න හිතුනා....කවුරුත් වගේ හිංදි බයිස්කෝප් බලලා ඇති නොවැ...
Sunday, December 12, 2010 | By: Unknown

අලුත් වෙනසක් එක්ක ‍ෆිල්ම් බාමු...

කවුරුත් දන්නවනේ ටොරන්ට් ගැන..ටොරන්ට් වලින් අපේ කට්ටිය වැඩිපුරම බා ගත කරගන්නේ ‍ෆිල්ම් තමා..ඒ අතරින් ටොරන්ට් බාන කට්ටිය අතරේ ප්‍රසිද්ධම සොෆ්ට්වෙයාර් එක තමයි  u Torrent  ඒ මොකද මේකේ ඉස්පීඩ් එකත් අනිත් ඒවාට සාපේක්ශව වේගවත්..ඒ වගේම භාවිතා කරන්නාට පහසු යූසර් ඉන්ටර්ෆේස් එකක් තමයි මේකට තියෙන්නේ...දැන් u Torrent   අලුත් වෙලා නොවැ
දැන් නම් මාර ගති..මෙන්න මෙතනින් ගිහින් අලුත් වර්ශන් එක බාගෙනම බලන්නකෝ...කොහොමද අලුත් එකේ වැඩ කිඩ කොහොමද කියලා....පරන වර්ශන් එක දැනටමත් ඔයාලා ඉස්තාපනය කරල තියෙනවා නම් අප්ඩේට් කලත් හරි.... :)
Powered By Blogger