දැන් හුග දෙනෙක් ෆිල්ම් වලට සිංහල උපසිරස දානවනේ.හුග දෙනෙක් කරන්නේ සිංග්ලිශ් වල ටයිප් කරලා නෝට් පෑඩ් එකේ පේස්ට් කරන එක තමයි...ඒකත් වැරදි නැහැ..මමත් මුල් දවස් වල කලේ එහෙම තමයි..ඒත් මට තේරුනා එහෙම කරනකොට ටයිම් ලයින් එකත් හදීසියේ ඩිලීට් වෙන්න තියෙන ඉඩකඩ වැඩිය කියලා..ඊට පස්සේ ජංජාලේ හෙව්වා හෙව්වා ඒත් හිතට ෆිට් වෙන සොෆ්ට් එකක් ලැබුනේ නැහැ..ඒත් එක දවසක් අහම්බෙන් ලැබුන SubtitleEdit සොෆ්ට්වෙයාර් එක නම් මැක්සා කියලා තේරුනා...මොකද සබ් එකට හුගක් වැඩ කෑලි මේකෙන් දාන්න පුලුවනි.
මුලින්ම මේ වෙබ් පිටුවට ගිහින් SubtitleEdit බාගන්න...මේකේ වර්ශන් 2 කක් ඇති කැමති එකක් බා ගන්න..අලුත් එකේ (Subtitle Edit 3.0 RC4) නම් ඉන්ටර්ෆේස් එක ගති...
මේක පෝර්ටබල් නිසා කරදර අඩුයි...ඉක්මනින්ම වැඩ කරගෙන යන්න පුලුවනි..
අලුත් වර්ශන් එකේ නම් ෆොන්ට් එකේ සයිස් එක හදා ගන්න වෙනවා..මොකද ටිකක් පේනවා අඩුයි..
ඒකට කරන්න තියෙන්නේ..Option - Settings - General වල Subtitle Font size එක 11 වැනි අගයක් ලබා දීම..
මෙන්න මේකේ තියෙන වැඩ ටිකක්....
ලොකුම වාසිය තමා සබ් ෆයිල් එකේ ලයින් හරහා ඇරෝ කීස් යොදා ගෙන ඉක්මණට ඉහලට පහලට යන්න පුලුවන් වීම..මෙහිදී ටයිම් ලයින් ටික සෙලෙක්ට් නොවීම නිසා ඉක්මණින්ම සිංහල උපසිරස යෙදූ ලයින් මෙහි ඇති Text ෆයිල් බොක්ස් එක තුලට පේස්ට් කර ගන්න පුලුවන් වේ..
සබ් ෆයිල් වචන වලට විවිධ වර්ණ ලබා දීමට හැකි වීම..
ඒ වගේම ෆොන්ට් වලට Bolt, Italic, Underline ලබා දීමට හැකි වීම..
විවිධ ඉෆෙක්ට් වර්ග Karaoke Effect, Type writer Effect ලබා දීමෙන් සබ් ෆයිල් එකට අලංකාරයක් ලබා දෙන්න පුලුවන් වීම..
සබ් ෆයිල් Join, Split කර ගැනීමට හැකි වීම..
එමෙන්ම වීඩියෝ එකත් සබ් යොදන අතරතුරේ බලා ගන්න හැකි වීම..ඒකට කරන්න තියෙන්නේ Video ගිහින්
මුලින්ම අවශ්‍ය වීඩියෝ ෆයිල් එක Open කර ගැනීම..ඊට පසුව Video මෙනු එකේම පහලින් ඇති Show hide video විධාන සක්‍රීය කර ගැනීම...මේමගින් හුගක් ලේසි වේවි මොක්ද නිතරම වීඩියෝ එකයි සබ් එකයි වචන වල තේරුමයි ගලපන්න ගියහම හුගක් වෙලාව යනවනේ..මේ ක්‍රමය නිතරම භාවිතා කර උපසිරස ලියන්න කියලා මම ඔයාලට කියන්නේ..එතකොට වැරදි අඩු පාඩුත් හුගාක් දුරට අඩු කර ගන්න පුලුවන් වේවි..
මීට අමතරව විශාල වැඩ කොටසක් ඔබට මෙමගින් කර ගන්නට පුලුවන් වේවි...පොඩ්ඩක් අතපත ගාලා බලන්න :)
එහෙනම් ප්‍රාර්ථනා කරන්නම් ලස්සනම ලස්සන බයිස්කෝප් එකකට උපසිරස යොදන්නට ලැබේවායි කියලා..!!
හිතට දැනෙන්න...
Pages
Welcome
Get your own Digital Clock
මේ බ්ලොග් එක ගැන
මා දන්නා කියන දේවල් ඔබත් එක්ක බෙදා ගන්න හදපු බ්ලොග් එකයි මේ..
ඔබ සැම සාදරයෙන් පිලිගන්නෙමු...
මූණු පොතෙන් එකතු වන්න
Powered By Blog Gadgets
බ්ලොග් එක බලන්න ආපු ගාන
Featured post
@ Tharindu Darshana(විකියා). Powered by Blogger.
ජනප්‍රිය ලිපි
-
The Avengers (2012) | අරමුණ කරා නොසැලී…[සිංහල උපසිරැසි සමඟ]
-
12 Angry Men (1957) | දොලහකගේ මතය [සිංහල උපසිරැසි සමඟ]
-
The Descent (2005) | භීතියේ මාවත…[සිංහල උපසිරැසි සමඟ]
-
Pirates of the Caribbean: At World’s End (2007) | ලොව අවසානය තෙක්! [සිංහල උපසිරැසි සමඟ]
-
සිංහල කතා කරන්න හට ඉක්මනින් ගූගල් පරිවර්තකය භාවිතා කිරීමට හැකි වේවි. මේ මෙවලම එක් භාෂාවක් තවත් භාෂාවකට පරිවර්තනය කිරීමට පහසුකම් සලසා ඇති බ...
following networkedblogs
ලුහුබඳින්න
Feedjit
Subscribe to:
Post Comments (Atom)
මෙතෙක් ලියපු ලිපි
-
▼
2010
(23)
-
▼
November
(20)
- සිංහල උපසිරස දානවද..?මෙන්න ක්‍රම
- ලොව මුල්ම වෛරස් වැඩසටහන...
- Raiders of the Lost Ark (1981) |මෙන්න බලනව නම් ෆි...
- පොටෝ Shop - වල වැඩ කිඩ
- වචන නැති ඩිජිටල් භාෂාව :-)
- Men Of Honor[2000] අරමුණ කරා
- හැමදේම නොමිලේම SMS වලින් දැන ගන්න..
- The Karate Kid | සිංහල උපසිරැසි සහිතව
- වෙබ් පිටු Image එකක් බවට පත් කර ගැනීම
- Registry යෙහි Value එකක් ඉක්මණින්ම හොයා ගන්නා අතර ...
- නොමිලේ දෙන්නන් අතරින් ප්‍රමුකයා..
- මෙන්න මෙහෙමයි .psd ෆයිල් Open නොකරම බලන්නේ...
- ෆයිල් ෆෝමැට් ගැන දැන ගමුද?...
- පරණ වුනත් නොමැකෙන මතකය...
- භයානක වෛරස් එකක් සොයා ගියෙමි...(සියලු දෙනාගේම දැන ...
- පෙන් ඩ්‍රයිව් එක ලස්සන කරමුද?
- මෙන්න මෙහෙමයි Windows XP වලට සුපිරි වේගයක් ලබා දෙන...
- ටොරෙන්ට් ෆයිල් ඉක්මනින් බාන්නේ මෙහෙමයි
- කොහොමද ඉංග්‍රීසි ෆිල්ම් එකකට සිංහල උපසිරස යොදන්නේ...
- ෆිල්ම්ස් බානවා නම් මෙන්න
-
▼
November
(20)
- Subscribe
21 comments:
Thanks
I was looking for this
Thank you very much
thanks machan
නියමයි විකි සහොදරයා..!! ගොඩක් තැන්ක්ස් මෙකට :)
කරලා බලන්න ඕනෙ.
නියමයි මචං. ස්තුතියි ලිපියට. අපේ යාලුවන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි.
ලොවෙත් නැති සොෆ්ට් එකක්නෙ දීල තියෙන්නේ.
මාත් ට්‍රයි එකක් දීලා බලන්න ඕන....
තැන්කූ විකියා...!!
කමෙන්ට් කල සියලුම සහෝලට ඉස්තූතියි... :)
මැක්සා භාණ්ඩයක්නේ සහෝ දිලා තියෙන්නේ.
තැන්කිව් විකියෝ. :)
Thanks dude. Great work!
i like this..........
thank u............wikiya........
කමෙන්ට් කල සියලුම සහෝලට ඉස්තූතිය... :)
ela... man hoya hoya hitiye me wage ekak...
thank you!!!
මමත් ට්‍රයි1ක් දෙනව.. ඒත් මට මුල පැහැදිලි නැහැ වගෙයි!! ඉංගිරිසි සබ් 1ටම සිංහල ඇඩ් කරන්න බැරිද???
niyamai machan thanxxx
සිංහල උපසිරස භාගත කරන්න තෑනක් දන්නෙ කව්ද?
thank you !!
සිංහල substitle dvd player එකක වැඩකරනවද?
SubMagic Ekath Hodai
විකිය සහෝ........මතකයිනෙ මාව සබදාන චන්ද්‍රකුමාර...;)
ඔයාට පිං සිද්ද වෙන්න මං සබදාන හැටි ඉගෙන ගත්තෙ මේකෙං...
මාත් සිංහල උපසිරැස දෙන්න ආසවෙන් හිටියේ... දැන් උත්සහ කරල බලන්නම් කෝ
නියමයි මචං ස්තූතියි
Post a Comment