ඔන්න එහෙනම් අද දෙන්න යන්නේ ටිකක් පරණ වුනාට කියන්න වචන නැති සුපිරිම සුපිරි ෆිල්ම් එකක්..කවුරුත් දන්න ලොව අංක එකේ ෆිල්ම් අධ්යක්ෂකයකු වන Steven Spielberg විසින් නිර්මානය කරන ලද්දකි.. .එමෙන්ම පරම්පරා ගනනක් බයිස්කෝප් ඉතිහාසයේ නොමැකෙන නමක් දිනා සිටින Harrison Ford මෙහි ප්‍රදාන චරිත රගපායි...එමෙන්ම රේටින් වල 8.7 ක් ගෙන ඔස්කාර සම්මාන 4ක් ලබාගෙන ලොව හොදම බයිස්කෝප් නාම කරනයේ 22 තැන වැජබෙන මේ නිර්මාණය ඔබ නැරබිය යුතුම ෆිල්ම් එකක් බැව් කිව යුතුමය...මෙහි කතා තේමාව ගතහොත් Indiana Jones තරුණයා වටා ගෙතී තිබේ..මොහු පුරාවස්තු සොයා ගැනීමට සුවිශේශී හැකියාවකින් යුක්තවෙයි..මේ පුරාවස්තු ලගට යෑම නම් හිතන පරිදි ලේසි කාරියක් නම් නොවේ..මොකද හැම තැනකම පාහේ උගුල් අටවා ඇති බැවිනි..{.මට හිතෙන හැටියට ටොම් රයිඩර් ගේම් එකත් මේ බයිස්කෝප් එක ආභාශයට ගෙන නිර්මාණය කලා විය යුතුය}..ඔන්න ඔතන ඉදලා කතාව රසවිදින එක ඔබට භාරයි...මේ දීලා තියෙන්නේ බ්ලූ රේ රිප් එකක් නිසා කොලිටි ගැන නම් හිතන්න දෙයක් නෑ..සයිස් එකත් 500Mb නිසා ඉක්මනින්නම බා ගන්න පුලුවන් වේවි..
පලමු කොටස මෙතනින් බා ගන්න
දෙවන කොටස මෙතනින් බා ගන්න
තුන්වන කොටස මෙතනින් බා ගන්න (මුර පදය urgrove.com)
හතරවන කොටස මෙතනින් බා ගන්න
හිතට දැනෙන්න...
Pages
Welcome
Get your own Digital Clock
මේ බ්ලොග් එක ගැන
මා දන්නා කියන දේවල් ඔබත් එක්ක බෙදා ගන්න හදපු බ්ලොග් එකයි මේ..
ඔබ සැම සාදරයෙන් පිලිගන්නෙමු...
මූණු පොතෙන් එකතු වන්න
Powered By Blog Gadgets
බ්ලොග් එක බලන්න ආපු ගාන
Featured post
@ Tharindu Darshana(විකියා). Powered by Blogger.
ජනප්‍රිය ලිපි
-
සිංහල කතා කරන්න හට ඉක්මනින් ගූගල් පරිවර්තකය භාවිතා කිරීමට හැකි වේවි. මේ මෙවලම එක් භාෂාවක් තවත් භාෂාවකට පරිවර්තනය කිරීමට පහසුකම් සලසා ඇති බ...
-
The Hunger Games (2012) | මරණයේ ක්‍රීඩාවට ඔබත් සූදානම්ද?.[සිංහල උපසිරැසි සමඟ]
-
1986 ජනවාරි මාසයේ එක්තරා දිනකදී තමන් වැඩ කරනා පරිගණකයෙහි තමන්ගේ අනු දැනුමකින් තොරව යම් කිසි වැඩසටහනක් කොපි වන බව එක්තරා ඉංජ්නේරු පිරිසකට දක්...
-
Aashayein (2010) | මරණය පැමිණෙන දිනය ( ඔබත් දුම් බොන්නේද?) [සිංහල උපසිරස සමග]
-
ඔන්න පොරොන්දු වූ පරිදිම weekend එකේ සිංහල උපසිරැසිත් එක්කම මේ දෙන්න යන්නේ මැක්සා ෆිල්ම් එකක්... ඒ තමයි The Karate Kid !! කවුරුත් මේකෙ ම...
following networkedblogs
ලුහුබඳින්න
Feedjit
Subscribe to:
Post Comments (Atom)
මෙතෙක් ලියපු ලිපි
-
▼
2010
(23)
-
▼
November
(20)
- සිංහල උපසිරස දානවද..?මෙන්න ක්‍රම
- ලොව මුල්ම වෛරස් වැඩසටහන...
- Raiders of the Lost Ark (1981) |මෙන්න බලනව නම් ෆි...
- පොටෝ Shop - වල වැඩ කිඩ
- වචන නැති ඩිජිටල් භාෂාව :-)
- Men Of Honor[2000] අරමුණ කරා
- හැමදේම නොමිලේම SMS වලින් දැන ගන්න..
- The Karate Kid | සිංහල උපසිරැසි සහිතව
- වෙබ් පිටු Image එකක් බවට පත් කර ගැනීම
- Registry යෙහි Value එකක් ඉක්මණින්ම හොයා ගන්නා අතර ...
- නොමිලේ දෙන්නන් අතරින් ප්‍රමුකයා..
- මෙන්න මෙහෙමයි .psd ෆයිල් Open නොකරම බලන්නේ...
- ෆයිල් ෆෝමැට් ගැන දැන ගමුද?...
- පරණ වුනත් නොමැකෙන මතකය...
- භයානක වෛරස් එකක් සොයා ගියෙමි...(සියලු දෙනාගේම දැන ...
- පෙන් ඩ්‍රයිව් එක ලස්සන කරමුද?
- මෙන්න මෙහෙමයි Windows XP වලට සුපිරි වේගයක් ලබා දෙන...
- ටොරෙන්ට් ෆයිල් ඉක්මනින් බාන්නේ මෙහෙමයි
- කොහොමද ඉංග්‍රීසි ෆිල්ම් එකකට සිංහල උපසිරස යොදන්නේ...
- ෆිල්ම්ස් බානවා නම් මෙන්න
-
▼
November
(20)
- Subscribe


1 comments:
pattaiiiiiiii
Post a Comment