හිතට දැනෙන්න...
Pages
Welcome
Get your own Digital Clock
මේ බ්ලොග් එක ගැන
මා දන්නා කියන දේවල් ඔබත් එක්ක බෙදා ගන්න හදපු බ්ලොග් එකයි මේ..
ඔබ සැම සාදරයෙන් පිලිගන්නෙමු...
මූණු පොතෙන් එකතු වන්න
Powered By Blog Gadgets
බ්ලොග් එක බලන්න ආපු ගාන
Featured post
@ Tharindu Darshana(විකියා). Powered by Blogger.
ජනප්‍රිය ලිපි
-
මුලින්ම කියන්න ඕනේ සියලු දෙනාටම සුභම සුභ නව වසරක් වේවා...! කාලය ඉක්මනින් ගලා යනවා නොවැ...ගිය අවුරුද්දෙ දුක සැප මැද ජීවිතය ගෙවුවා...මේ අවුරු...
-
දැන් හුග දෙනෙක් ෆිල්ම් වලට සිංහල උපසිරස දානවනේ.හුග දෙනෙක් කරන්නේ සිංග්ලිශ් වල ටයිප් කරලා නෝට් පෑඩ් එකේ පේස්ට් කරන එක තමයි...ඒකත් වැරදි නැහැ...
-
කලින් දාපු පොස්ට් එක හැමෝම වගේ බලන්න ඇතිනේ..ඒකෙන් සල්ලි ගන්න එක ගැන හරියටම ෂුවර් කරන්න බැරි නිසා ..ඔන්න මම සල්ලි හරියටම ගත්ත සයිට් එකක්...
-
මෙන්න කට්ටියටම අහන්න ලස්සනම ලස්සන සිංදුවක්... මේක ඩයලෝග් කෝල් හෝල්ඩ් බැක්ග්‍රවුන්ඩ් තීම් සෝන්ග් එක...මේ සිංදුව ගායනා කරන්නේ Bryan Adam...
-
12 Angry Men (1957) | දොලහකගේ මතය [සිංහල උපසිරැසි සමඟ]
following networkedblogs
ලුහුබඳින්න
Feedjit
නොමිලේ Gb 2 කක් ලබා ගන්න...
මෙන්න මේ වෙබ් සයිට් එකෙන් ඔයාලට Gb 2 කක ඉඩ ප්‍රමාණයක් නොමිලේම ලබා ගන්න පුලුවන්..මුලින්ම වෙබ් පිටුවට ගිහින් ඊ මේල් හා පාස්වර්ඩ් ලබා දී රෙජිස්ටර් වෙන්න..ඊට පසු පොඩි සොෆ්ට් එකක් බා ගත් කර ගන්න වෙනවා..ඒකත් මේ වෙබ් පිටුවෙන්ම ලැබෙනවා..ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාට වැදගත් වෙන ගොනු ටික හුවමාරු කරගැනීම තමා..දැන් ඔබ ලොව කොහේ හිටියත් ඕනෑම මොහොතක ඔබගේ ලිපි ලේඛණ වටිනා කියන දත්ත ඕනෑම මොහොතක ලබා ගන්න පුලුවන් වෙනු ඇත....
Subscribe to:
Post Comments (Atom)


5 comments:
ආ විකියාාාාාාාා. කාලෙකින්.. මාත් ආව මේ පැත්තේ. ස්තූතියි මේ ලිපියට... එළ.... සුබ පැතුම්.......
Use Dropbox!
ආ..ඉස්තූතියි හැමෝටම :)
Ela ela........
සහෝදරයා, ඔයා දාලා තියෙන https://my.syncplicity.com/ ලින්ක් එක වෙනුවට
http://www.syncplicity.com/products/#tab-2 ලින්ක් එක දැම්ම නම් වැඩේ තවත් එල !!!!
Post a Comment