කවුරුත් කැමතිනේ ෆිල්ම්ස් බලන්න මෙන්න අඩු Mb ගානට පට්ට කොලිටි ෆිල්ම්ස් ගන්න
සයිට් එකක්.....මේවයෙ ෆිල්ම්ස් තියෙන්නේ කෑලි වලට කඩලා...ඒවා ටික බාගෙන hjsplit කියන සොෆ්ට් එකෙන් එකතු කරලා බයිස්කෝප් එක බලන්න පුලුවනි.....
මෙන්න මෙතන කොටන්න http://urgrove.com/ සයිට් එකට යන්න ඕනේ නම්
ෆිල්ම්ස් ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද කියලා බලන්න මේ ලිංක් එකෙන් ගිහින් දාලා තියෙන වීඩියෝ එක බලන්න
එහෙනම් කට්ටියටම සුභ දවසක්!
3 comments:
thank you
PCW
Thanx!
meketh supiri
www.mediafire300mb.blogspot.com
Post a Comment