කවුරුත් දන්නවනේ ටොරන්ට් ගැන..ටොරන්ට් වලින් අපේ කට්ටිය වැඩිපුරම බා ගත කරගන්නේ ෆිල්ම් තමා..ඒ අතරින් ටොරන්ට් බාන කට්ටිය අතරේ ප්රසිද්ධම සොෆ්ට්වෙයාර් එක තමයි u Torrent ඒ මොකද මේකේ ඉස්පීඩ් එකත් අනිත් ඒවාට සාපේක්ශව වේගවත්..ඒ වගේම භාවිතා කරන්නාට පහසු යූසර් ඉන්ටර්ෆේස් එකක් තමයි මේකට තියෙන්නේ...දැන් u Torrent අලුත් වෙලා නොවැ
දැන් නම් මාර ගති..මෙන්න මෙතනින් ගිහින් අලුත් වර්ශන් එක බාගෙනම බලන්නකෝ...කොහොමද අලුත් එකේ වැඩ කිඩ කොහොමද කියලා....පරන වර්ශන් එක දැනටමත් ඔයාලා ඉස්තාපනය කරල තියෙනවා නම් අප්ඩේට් කලත් හරි.... :)
හිතට දැනෙන්න...
Pages
Welcome
Get your own Digital Clock
මේ බ්ලොග් එක ගැන
මා දන්නා කියන දේවල් ඔබත් එක්ක බෙදා ගන්න හදපු බ්ලොග් එකයි මේ..
ඔබ සැම සාදරයෙන් පිලිගන්නෙමු...
මූණු පොතෙන් එකතු වන්න
Powered By Blog Gadgets
බ්ලොග් එක බලන්න ආපු ගාන
Featured post
@ Tharindu Darshana(විකියා). Powered by Blogger.
ජනප්රිය ලිපි
-
The Descent (2005) | භීතියේ මාවත…[සිංහල උපසිරැසි සමඟ]
-
The Hunger Games (2012) | මරණයේ ක්රීඩාවට ඔබත් සූදානම්ද?.[සිංහල උපසිරැසි සමඟ]
-
Aashayein (2010) | මරණය පැමිණෙන දිනය ( ඔබත් දුම් බොන්නේද?) [සිංහල උපසිරස සමග]
-
Ninja Assassin (2009) | මාරාන්තික පළිගැනීම…[සිංහල උපසිරැසි සමඟ]
-
Pirates of the Caribbean: At World’s End (2007) | ලොව අවසානය තෙක්! [සිංහල උපසිරැසි සමඟ]
following networkedblogs
ලුහුබඳින්න
Feedjit
නොමිලේ Gb 2 කක් ලබා ගන්න...
මෙන්න මේ වෙබ් සයිට් එකෙන් ඔයාලට Gb 2 කක ඉඩ ප්රමාණයක් නොමිලේම ලබා ගන්න පුලුවන්..මුලින්ම වෙබ් පිටුවට ගිහින් ඊ මේල් හා පාස්වර්ඩ් ලබා දී රෙජිස්ටර් වෙන්න..ඊට පසු පොඩි සොෆ්ට් එකක් බා ගත් කර ගන්න වෙනවා..ඒකත් මේ වෙබ් පිටුවෙන්ම ලැබෙනවා..ඊට පස්සේ කරන්න තියෙන්නේ ඔයාට වැදගත් වෙන ගොනු ටික හුවමාරු කරගැනීම තමා..දැන් ඔබ ලොව කොහේ හිටියත් ඕනෑම මොහොතක ඔබගේ ලිපි ලේඛණ වටිනා කියන දත්ත ඕනෑම මොහොතක ලබා ගන්න පුලුවන් වෙනු ඇත....
Indiana Jones and the Temple of Doom (1984) | ලාංකික පුරවැසියෙක් විදියට ඔබ බැලිය යුතුම ෆිල්ම් එකක්.
කලින් මේ ෆිල්ම් එකේ 1 වෙනි කොටස දුන්නා මතක ඇති.බැලුවෙ නැත්තම් මෙතනින් ගිහින් බා ගන්න..මෙන්න 2 වෙනි කොටස..මේක ලාංකිකයන් විදියට අපට හුගාක් වැදගත් වෙනවා...ඒ මොකද කියලා බලලම ඉතින් ඉන්නකෝ...මේකත් ඉතිං කලින් ෆිල්ම් වගේ සුපිරි එකක් තමා..ඔස්කාර සම්මානයක් පවා අරගෙන තියෙනවා.
Subscribe to:
Comments (Atom)


