කවුරුත් දන්නවනේ ටොරන්ට් ගැන..ටොරන්ට් වලින් අපේ කට්ටිය වැඩිපුරම බා ගත කරගන්නේ ෆිල්ම් තමා..ඒ අතරින් ටොරන්ට් බාන කට්ටිය අතරේ ප්‍රසිද්ධම සොෆ්ට්වෙයාර් එක තමයි u Torrent ඒ මොකද මේකේ ඉස්පීඩ් එකත් අනිත් ඒවාට සාපේක්ශව වේගවත්..ඒ වගේම භාවිතා කරන්නාට පහසු යූසර් ඉන්ටර්ෆේස් එකක් තමයි මේකට තියෙන්නේ...දැන් u Torrent අලුත් වෙලා නොවැ
දැන් නම් මාර ගති..මෙන්න මෙතනින් ගිහින් අලුත් වර්ශන් එක බාගෙනම බලන්නකෝ...කොහොමද අලුත් එකේ වැඩ කිඩ කොහොමද කියලා....පරන වර්ශන් එක දැනටමත් ඔයාලා ඉස්තාපනය කරල තියෙනවා නම් අප්ඩේට් කලත් හරි.... :)
හිතට දැනෙන්න...
Pages
Welcome
Get your own Digital Clock
මේ බ්ලොග් එක ගැන
මා දන්නා කියන දේවල් ඔබත් එක්ක බෙදා ගන්න හදපු බ්ලොග් එකයි මේ..
ඔබ සැම සාදරයෙන් පිලිගන්නෙමු...
මූණු පොතෙන් එකතු වන්න
Powered By Blog Gadgets
බ්ලොග් එක බලන්න ආපු ගාන
Featured post
@ Tharindu Darshana(විකියා). Powered by Blogger.
ජනප්‍රිය ලිපි
-
The Avengers (2012) | අරමුණ කරා නොසැලී…[සිංහල උපසිරැසි සමඟ]
-
ඔන්න මම දැන් කියලා දෙන දේ නම් හැමෝටම ප්‍රොයෝජනවත් වෙන දෙයක්.. මෙන්න මෙහෙමයි වැඩේ ඔයාලා දැනටමත් පාවිච්චි කරන OS එක වින්ඩෝව්ස් XP වෙන්න පුලුවන...
-
සිංහල කතා කරන්න හට ඉක්මනින් ගූගල් පරිවර්තකය භාවිතා කිරීමට හැකි වේවි. මේ මෙවලම එක් භාෂාවක් තවත් භාෂාවකට පරිවර්තනය කිරීමට පහසුකම් සලසා ඇති බ...
-
ඔන්න මමත් පොඩියට හැදුවා බ්ලොග් කියවනයක් ..දැනටමත් බ්ලොග් අඩවි 100 පමණ එකතු කරලා තියෙනවා..මේකේ බ්ලොග් ලිපි පලවෙන්න ගන්න කාලය ඉතාම අඩු ...
-
Pirates of the Caribbean: At World’s End (2007) | ලොව අවසානය තෙක්! [සිංහල උපසිරැසි සමඟ]
following networkedblogs
ලුහුබඳින්න
Feedjit
Subscribe to:
Post Comments (Atom)


2 comments:
ela good post.. ;)
U Torrent eke awla thiyenne machan. eka speed eka digatama enne nathi eka. adu wenawa wadi wenwa. but man use karanne BitTorrent parana version eka. eke speed eka ekakariwa yanawa u torrent ekata wada.. so mata nam hari giye bittorrent parana version eka vitharai machan. thanks for the posting... :D
Post a Comment