Monday, November 1, 2010 | By: Unknown

කොහොමද ඉංග්‍රීසි ‍ෆිල්ම් එකකට සිංහල උපසිරස යොදන්නේ?.....

දැන් කවුරුත් වගේ සිංහල උපසිරස දාපු ‍ෆිල්ම්ස් බයිස්කෝප් බලනවනේ....ඉතිං කට්ටියම දැන ගන්න ආස ඇති කොහොමද කියලා මේ වැඩේ කරන්නේ..
මුලින්ම ‍ෆිල්ම් එකක් හොයාගන්න ඕන ඒකට අදාල සබ් ෆයිල් එකත් එක්ක..මේකෙ ෆයිල් ෆෝමැට් එක හුගාක් දුරට .srt කියන ෆෝර්මැට් එකෙන් තියෙන්නේ...ර්ට පස්සේ මේ ෆයිල් එක ඕපන් කරගන්නවා..Notepad එකෙන්...
හරිද..ඊට පස්සේ කරන්න තියෙන්නේ සබ් ෆයිල් ගොනුවේ තියෙන ඉංග්‍රීසි තේරුම වෙනුවට Singreesi වගේ සොෆ්ට්වෙයාර් එකක් භාවිතා කරලා අර ඉංග්‍රීසි වචනයේ තෙරුමට ගැලපෙන දේ සිංහලෙන් ටයිප් කරලා සබ් ගොනුවේ තියෙන ඉංග්‍රීසි වාක්‍ය ටික මකලා එතන පේස්ට් කරන එකයි...හා තව දෙයක් මතක තියාගන්න ඕනේ ෆයිල් එක සේව් කරන කොට Encoding ටයිප් එක Unicode විදියට සේව් කරන්න..නැත්තම් අකුරු ටික පෙන්නන්නේ ????? මෙහෙම තමයි.. .දැන් වැඩේ හරි..කරගෙන යන්න තියෙන්නේ :) එහෙනම් හැමෝටම සුභ පතනවා...!

මෙන්න මේ ලිංක් එකෙන් සිංග්ලිශ් සොෆ්ට්වෙයාර් එක බාගත කර ගන්න.... http://singreesi.vndv.com/

0 comments:

Post a Comment

Powered By Blogger