අප අද හැම දෙනාම පාහේ චැට් කිරීමේදී හා විවිද සමාජශීලී වෙබ් අඩවි භාවිතයේදී භාවිතා කරන මේවා හැදින්වීමට කරන නම imoticons වේ...
මේ නම භාවිතා කිරීමට හේතුව වන්නේ යම් කිසි හැගීමක් මේ ඩිජිටල් භාශාව හරහා පෙන්වීමයි..
වචන දාහකින් කියන්න බැරිදෙයක් මෙමගින් ක්ෂනිකවම ප්‍රකාශ කල හැකි වීම මෙම ක්‍රමය ජනප්‍රිය වීම සදහා
බලපෑ ප්‍රධාන හේතුව ලෙස පෙන්නා දිය හැකිය..
මෙම ඩිජිටල් භාශාව මුලින්ම සොයා ගත්තේ 1982 සැප්තැම්බර් 19 වෙනිදා මහාචාර්ය ස්කොට් ෆෝල්මන් විසිනි...
ඔහු එවකට ඇමරිකාවේ කානගී මෙලන් විශ්ව විද්‍යාලයේ සේවය කරනු ලැබීය..
මොහු විසින් මුලුන්ම හදුන්වා දෙනු ලැබූයේ :-) මෙම සිනා සෙන මුහුන සහිත imoticons යයි...
පසුව විවිද නිර්මාණාත්මක imoticons ලොව පුරා බිහිවෙන්නට පටන් ගැනීමත් සමග එදා ඉතාමත් සරලව නිර්මාණය වූ මෙම ඩිජිටල් කලාව අද වන විට නැතුවම බැරි දෙයක් වී තිබෙනු දක්නට ලැබේ...
හිතට දැනෙන්න...
Pages
Get your own Digital Clock![]()
මේ බ්ලොග් එක ගැන
මා දන්නා කියන දේවල් ඔබත් එක්ක බෙදා ගන්න හදපු බ්ලොග් එකයි මේ..
ඔබ සැම සාදරයෙන් පිලිගන්නෙමු...
Featured post
@ Tharindu Darshana(විකියා). Powered by Blogger.
ජනප්‍රිය ලිපි
-
ඔන්න මමත් පොඩියට හැදුවා බ්ලොග් කියවනයක් ..දැනටමත් බ්ලොග් අඩවි 100 පමණ එකතු කරලා තියෙනවා..මේකේ බ්ලොග් ලිපි පලවෙන්න ගන්න කාලය ඉතාම අඩු ...
-
ඔන්න ඔයාලට අද කියලා දෙන්නේ කොහොමද තමන්ගේ බ්ලොග් එකට පොප් අප් වෙන ෆේස් බුක් ලයික් බොක්ස් එකක් දා ගන්නේ කොහොමද කියලා..මේක විවිධ ක්‍රම තිය...
-
Pirates of the Caribbean: At World’s End (2007) | ලොව අවසානය තෙක්! [සිංහල උපසිරැසි සමඟ]
-
12 Angry Men (1957) | දොලහකගේ මතය [සිංහල උපසිරැසි සමඟ]
-
A Walk to Remember (2002) | මම කියනවට වත් බලන්න! [සිංහල උපසිරැසි සමඟ]
Subscribe to:
Post Comments (Atom)
මෙතෙක් ලියපු ලිපි
-
▼
2010
(23)
-
▼
November
(20)
- සිංහල උපසිරස දානවද..?මෙන්න ක්‍රම
- ලොව මුල්ම වෛරස් වැඩසටහන...
- Raiders of the Lost Ark (1981) |මෙන්න බලනව නම් ෆි...
- පොටෝ Shop - වල වැඩ කිඩ
- වචන නැති ඩිජිටල් භාෂාව :-)
- Men Of Honor[2000] අරමුණ කරා
- හැමදේම නොමිලේම SMS වලින් දැන ගන්න..
- The Karate Kid | සිංහල උපසිරැසි සහිතව
- වෙබ් පිටු Image එකක් බවට පත් කර ගැනීම
- Registry යෙහි Value එකක් ඉක්මණින්ම හොයා ගන්නා අතර ...
- නොමිලේ දෙන්නන් අතරින් ප්‍රමුකයා..
- මෙන්න මෙහෙමයි .psd ෆයිල් Open නොකරම බලන්නේ...
- ෆයිල් ෆෝමැට් ගැන දැන ගමුද?...
- පරණ වුනත් නොමැකෙන මතකය...
- භයානක වෛරස් එකක් සොයා ගියෙමි...(සියලු දෙනාගේම දැන ...
- පෙන් ඩ්‍රයිව් එක ලස්සන කරමුද?
- මෙන්න මෙහෙමයි Windows XP වලට සුපිරි වේගයක් ලබා දෙන...
- ටොරෙන්ට් ෆයිල් ඉක්මනින් බාන්නේ මෙහෙමයි
- කොහොමද ඉංග්‍රීසි ෆිල්ම් එකකට සිංහල උපසිරස යොදන්නේ...
- ෆිල්ම්ස් බානවා නම් මෙන්න
-
▼
November
(20)











0 comments:
Post a Comment