Tuesday, November 9, 2010 | By: Unknown

Men Of Honor[2000] අරමුණ කරා

මේ කියන්න යන්න සත්‍ය කතාවක් පදනම් කර ගෙන නිපදවුන මැක්සා ‍ෆිල්ම් එකක් ගැන..
මිනිසෙකු තම අරමුණ ඉශ්ට කර ගැනීමට දරන වෑයමක් ගැන කියවෙන මේ අපූරු නිර්මාණය ඔබත් සිනමා රසිකයෙක් නම් අනිවාර්යෙන් බැලිය යුතු නිර්මාණයක්..
නාවික සෙබලෙකු ලෙස ‍රැකියාවට බැදෙන ඔහුට අත්වන්නේ නැවක කෝකියකු ලෙස වැඩ කිරීමටය..පිහිනීමට උපන් හපන් ඔහු  දිනක් දකින දෙයක් නිසා එය කිරීමට තදින් ඇලුම් කරයි..නැවත නැවත් උත්සාහ කලත් ලබා ගැනීමට නොහැකි වන තමාගේ අරමුන තමන්ගේම ධෛර්යෙන් ප්‍රතිපල ලබන හැටි දකින්න..බාගන්න මේ ‍ෆිල්ම් එක...අනිවා බලන්න...හැමෝගෙම ජීවිත වලට ආදර්ශයක්
ගන්න පුලුවන් වේවි...

ෆිල්ම් එක බාගන්න මෙතනින්

ඉංග්‍රීසි උපසිරස මෙතනින් ගන්න



Release Date:

 10 November 2000 (USA)


0 comments:

Post a Comment

Powered By Blogger