Thursday, November 4, 2010 | By: Unknown

මෙන්න මෙහෙමයි .psd ෆයිල් Open නොකරම බලන්නේ...



හුග දෙනෙක් ෆොටෝ එඩිට් කරන්න භාවිත කරන Softwear එක තමයි Adobe Photo Shop
කියන්නේ...ඒත් ඉතින් මේකෙන් සේව් කරන ෆයිල් ෆොමැට් එක තියෙන්නේ .psd විදිහටනේ..මේ ෆෝර්මැට් එකෙන් අපි සාදා නිමකරන ලද ෆයිල් එකක් ඉතිං open කරලම තමයි බලන්න ඕනේ....jpg වගේ ෆොර්මැට් නම් අපිට ඕපන් නොකරම බලන්න පුලුවනි.මේ කියලා දෙන්න යන්නේ .psd ෆයිලුත් ඕපන් කිරීමකින් තොරව බලන්නේ කොහොමද කියලා...මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ
මුලුන්ම මම පහලින් දීලා තියෙන ලින්ක් එකෙන් මේ software එක බාගන්න...

මෙතන ක්ලික් කරන්න

ඊට පසුව කල යුතු වන්නේ ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරීමයි...
එහිදී අසන ප්‍රශ්නයට කී බෝඩ් එකෙහි ඕනෑම කී එකක් ප්‍රෙස් කරීමයි කල යුතු වන්නේ....

ඉන් පසු රිජිස්ට්‍රියෙන් අසන Are you want to continue? යන ප්‍රශ්නයට yes ලබා දෙන්න....
ඉන් පසු restart කර බලන්න...ඔබගේ පරිගණකයේ ඇති .psd ෆයිල් පෙනෙන්නට ගනීවි....

0 comments:

Post a Comment

Powered By Blogger