
විවිද ආකාරයේ පරිගණක වෛරස් වැඩ සටහන් අප දැක ඇත්තෙමු..
සමහර ඒවා වණිජය මට්ටමෙන්ද සමහර ඒවා නොමිලේ ලබා දෙන ඒවාද ඒ අතර වේ.
මේ කියන්නට යන්නේ නොමිලේ ලබා දෙන වෛරස් ගාර්ඩ් අතර නොමැකෙන
නමක් දිනා සිටින avast! Free Antivirus වෛරස් ගාර්ඩ් එක ගැනයි.
පලමු කරුන විවිද වර්ගයේ වෛරස් වර්ග දස දහස් ගණනින් අන්තර්ජාලයට මුදා හරින අතර.
ඒවායින් සියයට 96 ක් විතරම මෙම වෛරස් ගාර්ඩ් එකෙන් හදුනා ගනියි.
සැමවිටම අප යන ෆෝල්ඩර්ස් මෙන්ම පෙන් ඩ්‍රයිව් වල වෛරස් ඇත්දැයි
වෛරස් ගාර්ඩ් එක තුල ඇති Real-time shields නැමති ක්‍රමයෙන් නිතරම සොයා බලයි.
ඒවා පිලිබද ප්‍රස්ථාරයකිනුත් අපව දැනුවත් කරයි.
ඒවාගේම පරිගණකයේ පිහිටුවා ඇති විවිද ෆයිල් වලට ආරක්ශාව සපයන අතරම
අන්තර්ජාලය භාවිතයේදී Web scanning ක්‍රමයට Mail Shield සහ web Shield සහ p2p සහ IM Shield
යන විවිද ක්‍රම ඔස්සේද වෛරස් සොයා ගනියි...
ඒ වගේම විවිද ආකාරයේ වෛරස් සොයා ගත් පසු භාවිතා කරන්නාට ඒ බව කටහඩකින් පවසයි..
අප්ඩේට් ෆයිල් .exe ආකාරයෙන් තිබෙන නිසා අන්තර්ජාලය නොමැති පරිගණකයක වුවත් අප්ඩේට් කිරීම පහසු ලෙස කල හැක...
භාවිතයට පහසු සරල පෙනුම නිසා ඕනෑම කෙනෙකුට පහසුවෙන් භාවිතයට ගත හැක..
මීට අමතරව ඉතා විශාල පහසුකම් රැසක්ම සපයා දී තිබේ...
ඔබ හොයන්නේ ලෝකයේ අඩුම මිලට හෙවත් නොමිලේම ගන්නට
පුලුවන් හොදම වෛරස් ගාර්ඩ් එකක් නම්...එය මෙය විය හැක...
බාගත කර ගැනීම සදහා මෙතන ක්ලික් කරන්න....
2 comments:
එල එල සහෝදරයා, මමත් දැන් කාලෙක ඉඳන් පාවිච්චි කරන්නේ avast. ඇත්තටම free anti-virus වලින් ගොඩක් හොඳ එකක් තමා මේ.
සහෝ කියපු දේවල් සේරම හරි. ඒ ටික වගේම මේකෙ තව වැදගත් option එකක් තියෙනවනෙ Boot-time Scan කියලා. මේකෙන් shedule කරලා තියලා system එක boot වෙද්දි scan එකක් කරන්න පුළුවන්නෙ. ඒ ගැනත් කිව්වනම් හොඳයි නේද ?
comodo internet security try it
Post a Comment