Wednesday, November 3, 2010 | By: Unknown

ෆයිල් ෆෝමැට් ගැන දැන ගමුද?...




කවුරුත්
දන්න.
.ඒත් නොදන්න පැත්තක් ගැනයි මේ කියන්න යන්නේ...හුගාක් දෙනා විවිද ආකාරයේ ෆයිල් ෆෝමැට් පරිගණකයේ පිහි‍ටුවාගෙන ඉන්නවා අපි දැකලා තියෙනවා..ඒත් නොදන්න ෆෝමැට් හුගාක් තියෙනවා...මේවා ගැන කතා කරන්නයි මේ හදන්නේ...
මේවාට කියනේ extension යන නමිනුයි...හැම ෆයිල් ෆෝමැට් එහෙකටම ඒකට අදාල extension එකක් තියෙනවා..ඒ කියන්නේ හදුනා ගැනීමේ නාමයක්...උදාහරනයක් ලෙස ගත්තොත් 3 Idiots - DVDRip - XviD - 1CDRip - [DDR].avi මෙම වීඩියෝ පටයේ extension එක .avi ලෙස සදහන් කරන්න පුලුවන්...හරිද...මෙම extension නිකම්ම වින්ඩොස් තුල බලාගැනීමට හැකියාවක් නැහැ..එය සක්‍රීය කිරීමට...මේ පියවර අනුගමනය කරන්න...
හාර්ඩ් ඩිස්ක් එකෙහි යම් කිසි පාටිශන් එකක් තුලට ගොස් Folder Options තුලට යන්න...{මෙය control panel හරහාද ලබා ගත හැක}.එහි View ක්ලික් කරන්න...එහි පහලින් ඇති Hide extensions for known file type වලට යොදා ඇති හරි සලකුණ ඉවත් කරන්න...(සැලකිය යුතුයි..වින්ඩෝව්ස් XP තුල මෙම විදානය සක්‍රීය කල පසු rename කරන්නට යෑමේදී .avi හෝ වෙනත් ෆෝමැට් එහෙකට . එකට පසුව ඇති extension ඉවත් නොකරන්නට වග බලා ගන්න...වින්ඩොව්ස් 7 තුල නම් ගැටලුවක් ඇති වෙන්නේ නැත....)
මෙන්න තියෙනවා වෙබ් සයිට් එක...මෙතන ක්ලික් කරන්න.......කොහොමද..?..පට්ට ගොඩාක් නේ..
දැන් තේරෙනවනේ නොදන්න ඒවා කොච්චර තිබුනද කියලා...


3 comments:

Bhagya රාජපක්ෂ said...

මරේ මරු !! :D
ඔහොම යං ඔහොම යං !!

Anonymous said...

pattaiiiii a :)

Samith said...

maxxaaaaa

Post a Comment

Powered By Blogger