Tuesday, November 2, 2010 | By: Unknown

පෙන් ඩ්‍රයිව් එක ලස්සන කරමුද?


ඔන්න තවත් වින්ඩොස් Tricks එකක් ගැන තමයි අද කියන්න යන්නේ...
මොකක්ද දන්නවද ?...කොහොමද කියලා පෙන් ඩ්‍රයිව් එකක් ඇතුලට ලස්සන පින්තූරයක් දා ගන්නේ...


පලමුවෙන්ම මම මේ පල්ලෙහායින් දීලා තියෙන ටෙක්ස්ට් ෆයිල් එක නොට් පෑඩ් එකට කොපි කරගෙන සේව් කරන්න desktop.ini යන නමින්...

[ExtShellFolderViews]
{BE098140-A513-11D0-A3A4-00C04FD706EC}={BE098140-A513-11D0-A3A4-00C04FD706EC}
[{BE098140-A513-11D0-A3A4-00C04FD706EC}]
Attributes=1
IconArea_Image= background image

ඊට පස්සේ පින්තූරයකුත් හොයා ගන්න ලස්සන ...ඒ පින්තූරයෙහි නම වෙනස් කරන්න background image
ලෙසින්...

දැන් මේ ෆයිල් 2 කම ඔබගේ පෙන් ඩ්‍රයිව් එකට කොපි කර ගන්න....
ඊට පසුව පෙන් ඩ්‍රයිව් එක පරිගණකයෙන් ඉවත් කර නැවත සවි කර බලන්න...ඔබගේ පෙන් ඩ්‍රයිව් එකෙහි පසුපසින් ලස්සනට ඔබ යොදාගත් පින්තූරය දිස් වේවි...


4 comments:

sanjaya සිතුවිලි said...

නියමයි ....සුබපැතුම් .....ඔන්න මගෙන් පලවෙනි කොමෙන්ට් එක\\\

Anonymous said...

ko saho meka wada karanne nane.. :(

Anonymous said...

mmm karalama balamu...

Anonymous said...

pennan na bn.. win7 eka support kran nadda

Post a Comment

Powered By Blogger