
මුලින්ම මේ වෙබ් පිටුවට ගිහින් SubtitleEdit බාගන්න...මේකේ වර්ශන් 2 කක් ඇති කැමති එකක් බා ගන්න..අලුත් එකේ (Subtitle Edit 3.0 RC4) නම් ඉන්ටර්ෆේස් එක ගති...
මේක පෝර්ටබල් නිසා කරදර අඩුයි...ඉක්මනින්ම වැඩ කරගෙන යන්න පුලුවනි..
අලුත් වර්ශන් එකේ නම් ෆොන්ට් එකේ සයිස් එක හදා ගන්න වෙනවා..මොකද ටිකක් පේනවා අඩුයි..
ඒකට කරන්න තියෙන්නේ..Option - Settings - General වල Subtitle Font size එක 11 වැනි අගයක් ලබා දීම..
මෙන්න මේකේ තියෙන වැඩ ටිකක්....
ලොකුම වාසිය තමා සබ් ෆයිල් එකේ ලයින් හරහා ඇරෝ කීස් යොදා ගෙන ඉක්මණට ඉහලට පහලට යන්න පුලුවන් වීම..මෙහිදී ටයිම් ලයින් ටික සෙලෙක්ට් නොවීම නිසා ඉක්මණින්ම සිංහල උපසිරස යෙදූ ලයින් මෙහි ඇති Text ෆයිල් බොක්ස් එක තුලට පේස්ට් කර ගන්න පුලුවන් වේ..
සබ් ෆයිල් වචන වලට විවිධ වර්ණ ලබා දීමට හැකි වීම..
ඒ වගේම ෆොන්ට් වලට Bolt, Italic, Underline ලබා දීමට හැකි වීම..
විවිධ ඉෆෙක්ට් වර්ග Karaoke Effect, Type writer Effect ලබා දීමෙන් සබ් ෆයිල් එකට අලංකාරයක් ලබා දෙන්න පුලුවන් වීම..
සබ් ෆයිල් Join, Split කර ගැනීමට හැකි වීම..
එමෙන්ම වීඩියෝ එකත් සබ් යොදන අතරතුරේ බලා ගන්න හැකි වීම..ඒකට කරන්න තියෙන්නේ Video ගිහින්
මුලින්ම අවශ්‍ය වීඩියෝ ෆයිල් එක Open කර ගැනීම..ඊට පසුව Video මෙනු එකේම පහලින් ඇති Show hide video විධාන සක්‍රීය කර ගැනීම...මේමගින් හුගක් ලේසි වේවි මොක්ද නිතරම වීඩියෝ එකයි සබ් එකයි වචන වල තේරුමයි ගලපන්න ගියහම හුගක් වෙලාව යනවනේ..මේ ක්‍රමය නිතරම භාවිතා කර උපසිරස ලියන්න කියලා මම ඔයාලට කියන්නේ..එතකොට වැරදි අඩු පාඩුත් හුගාක් දුරට අඩු කර ගන්න පුලුවන් වේවි..
මීට අමතරව විශාල වැඩ කොටසක් ඔබට මෙමගින් කර ගන්නට පුලුවන් වේවි...පොඩ්ඩක් අතපත ගාලා බලන්න :)
එහෙනම් ප්‍රාර්ථනා කරන්නම් ලස්සනම ලස්සන බයිස්කෝප් එකකට උපසිරස යොදන්නට ලැබේවායි කියලා..!!
21 comments:
Thanks
I was looking for this
Thank you very much
thanks machan
නියමයි විකි සහොදරයා..!! ගොඩක් තැන්ක්ස් මෙකට :)
කරලා බලන්න ඕනෙ.
නියමයි මචං. ස්තුතියි ලිපියට. අපේ යාලුවන්ට ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි.
ලොවෙත් නැති සොෆ්ට් එකක්නෙ දීල තියෙන්නේ.
මාත් ට්‍රයි එකක් දීලා බලන්න ඕන....
තැන්කූ විකියා...!!
කමෙන්ට් කල සියලුම සහෝලට ඉස්තූතියි... :)
මැක්සා භාණ්ඩයක්නේ සහෝ දිලා තියෙන්නේ.
තැන්කිව් විකියෝ. :)
Thanks dude. Great work!
i like this..........
thank u............wikiya........
කමෙන්ට් කල සියලුම සහෝලට ඉස්තූතිය... :)
ela... man hoya hoya hitiye me wage ekak...
thank you!!!
මමත් ට්‍රයි1ක් දෙනව.. ඒත් මට මුල පැහැදිලි නැහැ වගෙයි!! ඉංගිරිසි සබ් 1ටම සිංහල ඇඩ් කරන්න බැරිද???
niyamai machan thanxxx
සිංහල උපසිරස භාගත කරන්න තෑනක් දන්නෙ කව්ද?
thank you !!
සිංහල substitle dvd player එකක වැඩකරනවද?
SubMagic Ekath Hodai
විකිය සහෝ........මතකයිනෙ මාව සබදාන චන්ද්‍රකුමාර...;)
ඔයාට පිං සිද්ද වෙන්න මං සබදාන හැටි ඉගෙන ගත්තෙ මේකෙං...
මාත් සිංහල උපසිරැස දෙන්න ආසවෙන් හිටියේ... දැන් උත්සහ කරල බලන්නම් කෝ
නියමයි මචං ස්තූතියි
Post a Comment